(නිමන්ති රණසිංහ)
අඹන්පොළ ග්‍රාමනිලධාරී කේ. පී. සපුකුමාර මහතා කපා කොටා ඝාතනය කළ සිද්ධියට අදාළ සී සී ටී වී දර්ශන අද (07) පිටවී තිබේ.
ඝාතකයන් වෑන් රථයෙන් පැමිණ යතුරුපැදියකින් පාරේ යමින් සිටි ග්‍රාම නිලධාරීවරයාට පහර දෙන ආකාරයත් මද දුරක් ගොස් ඔහු ඇද වැටෙන ආකාරයත් මෙම සී සී ටී වී දර්ශනවලින් දිස්වෙයි.
මෙම සිද්ධියට අදාළව රුපියල් ලක්ෂ එකහමාරක කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන ගල්ගමුව පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයා සහ ඝාතනය සිදුකළැයි කියන පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ග්‍රාමනිලධාරීවරයා කපා කොටා මරා දැමීමට පැමිණී ඝාතකයින් පැමිණී වෑන් රථය ද මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ග්‍රාමනිලධාරී ඝාතනයේ සී.සී.ටී.වී එළියට
මිනී මරුවන් නිදැල්ලේ යන නීතිය Thursday, 07 October 2021 03:06 PM
පාරේ යන නිරායුධ මිනිසුන් මුදල් කොන්ත්‍රාත්තු වලට මරන්න පුළුවන් මේ වගේ උන් සදාකාලික ව සමාජයෙන් ඉවත් කලයුතුයි. බොහො විට කළු කෝට් මුදලාලිලා සල්ලි අරගෙන මොවුන් ට ඇප ලබාගන්නවා ,එයින් වෙන්නේ නිරායුධ සමාජය අනාරක්ශාකාරී වීමක් සහ දීර්ග කාලීනව කාලීනව කළු කෝට් මුදලාලිලාට මුදල් ඉපයීමේ මාර්ග විවෘර්ත වීමක්
AkilaThursday, 07 October 2021 03:36 PM
වැඩක් නැහැ , මස 3ක් යන්න ඉස්සලේල ඔක්කොම්ම එළියේ
thilak Thursday, 07 October 2021 07:39 PM
මිනිමරුවකුට දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාව අහිමි කලයුතුය