(යොහාන් භාසුර)
‘ගම්බිම් යාකරන හදවතේ පාලම්’ යන තේමාව යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය පාලම් 5000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් මෙම වසර අවසන් වීමට පෙර පාලම් 1000 ක් ඉදිකළ යුතු යැයි අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙම පාලම් ව්‍යාපෘතිය තුළින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය පහසු කර ඔවුන්ගේ ජීවනෝපායන් දියුණු කිරීමේ හැකියාව ලැබෙන බවත් කොවිඩ් වසංගත තත්වය හමුවේ වුවද සංවර්ධන කටයුතු බාධාවකින් තොරව නොනවත්වාම ඉදිරියට කරගෙන යා යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත
ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ග්‍රාමිය පාලම් 1000 ක් ඉදි කරන්න යයි
tushara sampath Monday, 14 June 2021 07:27 AM
කරුණාකර ඉංජිනේරුවන් කියන ඇතැම් හොරුන්ට නම් කන්ස්ට්‍රක්ෂන් දෙන්න එපා.
de silva Monday, 14 June 2021 04:06 PM
ඔබතුමාගේ මොලේ හොඳ නැද්ද? රට අගුලු දැමූ මේ වෙලාවේ පාලම් හදන්න කතා කරන්නේ... පින්සිද්ද වේවි... ඉස්සෙල්ලා එන්නත් ගෙනත් මිනිස්සුන්ගේ ජීවිත ටික සහ රටේ ආර්ථිකය බේරලා දෙන්න. පාලම් හදන්න පුළුවන් පස්සේ...
Nuwan Monday, 14 June 2021 05:35 PM
බංගලියන්ගෙනුත් පොකට් මනී හිඟාකාලා ඉන්න ගමන් මොන එකකටද දෙය්යනේ මේ වෙලාවේ පාලම් ගැන කියවන්නේ..? මේ මිනිස්සුන්ට මොලේ කළඳක්වත් නැතිද?
fairoos Monday, 14 June 2021 06:33 PM
කරනවා නම් හොඳ වැඩ තමයි. ඒත් බයියෝ සතුටු කරන්න කියන සුරංගන කතා නම් තමයි ප්‍රශ්නේ...
de silva Monday, 14 June 2021 07:47 PM
බංගලියන් පොකට් මනි හිඟාකාලා හරි මොනවා හරි හැදුවේ නැතිනම් ගෝලයන්ට කොමිස් පාර ලැබෙන්නේ නැහැ... කොරෝනා තියා ලාදුරු හැදිලා ඇඟිලි කුණු වෙලා හැලුණත් කොමිස් කුට්ටිය නම් ගන්නවා.
kapila Monday, 14 June 2021 10:42 PM
ඔබතුමාට ලංකාව වෙනුවෙන් කළ උපරිමය දරුණුම ත්‍රස්තවාදය පරාජය කොට රටට නිදහස ලබාදීමයි. දැන් කරන්නේ නම් රටට අහිතකර දේවල්ය...
gengoda Tuesday, 15 June 2021 02:47 PM
දැන් අගමැති පාලම් කරේ තියාගෙන නටනකොට වාරිමාර්ග නිලධාරීන් මොනවද කරන්නේ?