(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ගුරු මාරු මණ්ඩලය විසුරුවා හැරීම අත්තනෝමතික ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ගුරුමාරු මණ්ඩල මගින් මාරු කිරීම් ක්‍රියාවලිය විධිමත් ව සිදු කෙරුණ අතර එසේ තිබියදී මාර්තු 17 වැනිදා ජනාධිපති කාර්යාලය මගින් නිකුත් කරන ලද නිවේදනයකින් පාසල් ගුරු මාරු මණ්ඩලය විසිරුවා හැර ස්ථානමාරු නතර කර තිබෙන බව විපක්ෂ නායක වරයා කීය.
"මෙය අත්තනෝමතික ක්‍රියාවක්.හදිසියේම ගුරු මාරු නතර කිරීමෙන් ගුරුවරුන්ට බරපතළගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවී තිබෙනවායැයි විපක්ෂ නායකවරයා කීය.
දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.
සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ
විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගුරුමාරු මණ්ඩලය විසුරුවීම අත්තනෝමතික වැඩක්
චමින්ද Tuesday, 21 March 2023 11:10 AM
අහිංසක දරුවන් ප්රානඇපයට ගෙන කටයුතු කරන ඊනියා ගුරු සංගම් ත්රස්තවාදීන්ගේ ග්රහනයෙන් සැබෑ ගුරුවරුන් ගලවා ගැනීමට රජය වහා උපරිම බලය යෙදවිය යුතුය. ගුරු සංගම්වල හෙන්චයියන් පාසල් පද්ධතිය විනාශ කිරීමට ප්‍රථම ගුරු මාරු මණ්ඩල අහෝසි කර සාධාරණ ක්‍රමවේදයක් අනුව නිලධාරීන් විසින් ගුරුමාරුවිම් කළ යුතුය. බොරදියේ මාළු බෑමට උත්සාහ ගන්නා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මැදිහත්විම තරයේ හෙලා දකිමු.