IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ග්‍රාම නිලධාරීවරයා අල්ලස් දැලේ

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

පදිංචි සහතිකයක් ලබා නොදීමට කාන්තාවකගෙන් රුපියල් 25000 ක අල්ලස් මුදලක් ලබාගත් ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත හිරැස්ස ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

මහනුවර හන්තාන පාර පදිංචිකාරියක් ඇය පදිංචි නිවසේ ඇයගේ කැමැත්තෙන් තොරව නිවසෙන් කාමර දෙකකට ඇයගේ පුතාගේ නමට විදුලිය ලබා ගැනීමට කටයුතු කිරීමේදී විදුලි බල මණ්ඩලයට ග්‍රාම නිලධාරී විසින් ලබාදිය යුතු පදිංචි සහතිකය ලබා නොදී සිටීමට සැකකාර ග්‍රාම නිලධාරීවරයා විසින් අදාළ මුදල ඉල්ලා එකී මුදල ඔහුගේ කාර්යාලය තුළදී ලබා ගනිද්දී  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (2)

ග්‍රාම නිලධාරීවරයා අල්ලස් දැලේ

Dharmatileke Wednesday, 26 June 2024 01:03 PM

අල්ලස් ගන්න ඕනෙම කෙනෙකුට රැකියාව විශ්‍රාම වැටුප ඒ මොහොතේ දීම අහෝසි නොකළෙත් මෙම ක්‍රියාව නවත්වන්නට නොහැකිය

:       0       1

hasaranga Wednesday, 26 June 2024 06:12 PM

මේ අදහස එක දන්නේ මමත් මේ හිරැස්ස වසමේ පදිංචි නිසා. වැඩි කලක් නෑ ඔහු මෙහෙ සේවයට මාරු වෙලා ඇවිත්. මොහු ඡන්ද නාමලේකන්ය වැඩ වලට ගෙයින් ගෙට ආවා. සැම ගෙදරකින්ම බියර් එකක් බොන්න, විල් එකේ යන්න කියලා කියක් හරි ඉල්ලුවා. බලෙන් තේ ඉල්ලනවා. තේ දෙන්ඩ හදපුවම සැර බිමක් නැද්ද අහනවා. ඉස්සර කාලේ නම් මේ වගේ අපතයෝ ඉන්ට ඇති. මේ වගේ කලෙක මෙහෙම උන් රාජ්‍ය සේවයේ ඉන්නවා කියලා හිතන්ටත් අමාරුයි . මිනිස්සුන්ට මු එපා වෙලා හිටියේ. අන්තිමට මිනිස්සු එකතු වෙලා ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම්ට පැමිණිලක් දැම්මා. උන් පොඩි show එකක් දාලා මුව බේරුවා. මුන් ඔක්කොම යාලුවෝ මල්ලී!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 496 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


හින්දු ආගමික උත්සවයක් අතරතුරේ 46 ක් ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 27 618 0

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්


සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 377 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 1326 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 2152 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 5167 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37553 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24749 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 693 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site