IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ග්‍රාම සේවකවරුත් පෙළපාලියෙන් ගාලුමුවදොරට

(ශාන්ත රත්නායක)

අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතියට අත නොතබන ලෙස ,ජීවන වියදම පහත හෙළීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් ග්‍රාමනිලධාරි වෘත්තිය සමිති එකමුතුව සංවිධානය කරන ලද අද 04 උද්ඝෝෂණයක් කොටුව දුම්රිය ස්ථානයේදී පැවැත්විණි.

ජනතාවට සහන ලබා දෙනු ,රාජ්‍ය සේවයට දේශපාලන බඳවා ගැනීම් නවතන ලෙසත් හා හා රාජ්‍ය සේවයේ මර්දනය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

උද්ඝෝෂණයට එක් වූ ග්‍රාම නිලධාරිහු පසුව පා ගමනින් ගාලු මුවදොර විරෝධාව පැවැත්වෙන ස්ථානයට පා ගමනින්ගොස් එම විරෝධතාවට එක් වූහ.



අදහස් (10)

ග්‍රාම සේවකවරුත් පෙළපාලියෙන් ගාලුමුවදොරට

naleen Wednesday, 04 May 2022 01:58 PM

ග්‍රාම හොරු... හරියට වැඩක් නොකරන අය තමයි මේ. ඔන්න අල්ලා ගන්නවා නම් ඔක්කොම එක තැන...

:       14       23

sharm warn Wednesday, 04 May 2022 02:09 PM

පොදු ජන අරගලයට ජයවේවා...!

:       5       20

යකාගෙ නීතිය Wednesday, 04 May 2022 02:10 PM

කොහෙන්ද මේවාට හිනාවෙන්නේ? මේ උත්තමයෝත් තනිකරම දේශපාලන හෙන්චයියොනේ. මොකක් හරි පක්ෂයකට කඩේ ගිහින් පත්වීම් ගත් උදවිය කියනවා රාජ්‍ය සේවයට දේශපාලන බඳවා ගැනීම් එපාලු..!

:       7       27

කිරි පුතා Wednesday, 04 May 2022 02:15 PM

දැන් මේක විකාරයක් වෙලා...

:       9       17

mangala Wednesday, 04 May 2022 02:15 PM

අනේ මේ සෙට් එක අල්ලසට, දූෂණයට කිසිසේත්ම ගෑවිලා නැහැ. සුපිරිසිදු කට්ටිය. මෙතැනට තව අඩුයි ගොවිජන සේවා, ප්‍රාදේශීය කාර්යාල, දුම්රිය, තෙල්, ගුරු, දොස්තර, පරිපාලන, රේගු, අනෙකුත් සෑම අමාත්‍යාංශ, අධිකාරි සහ දෙපාර්තමේන්තු සෙට් එක. දූෂණයට සහ අල්ලසට විරුද්ධව. ඉස්සරවෙලා තමුන් හැදෙන්න ඕනෑ. ඔක්කෝටම කලින් ජනතාව හැදෙන්න ඕනෑ. බූරුවන්ට ඡන්දෙ නොදෙන්නත්, කොටලුවන්ට අල්ලස් නොදෙන්නත්. තාමත් අපේ හොරා අපිට හොඳයි කියන බූරුවොත් ඉන්නවනේ...

:       4       20

anaWednesday, 04 May 2022 03:45 PM

අපේ වත්තේ අපි හිටවපු ගහ කපන්නත් අල්ලස් ගන්න සෙට් එකක්...

:       1       8

විජයකීර්තිWednesday, 04 May 2022 09:01 PM

ඒ කථාව නම් සියයට දාහක් ඇත්ත මොකද මගේ ඉඩමක ගස් කීපයක් 2019 අවසානයේ සුළගට වැටුනා කපල ප්‍රවාහන කරන්න ගස් සිටුවා වැඩීමට ගතවූ කාලයට සමාන කාලයක් ගතවුනා.අන්තිම දවසේ ප්‍රවාහන බලපත්‍රය ගන්න කුලියට ගත් ලොරියකුත් ගෙන ගියාම (කොරෝනා කාලයේ නිරෝධායනය කරනවා වගේ) බලපත්‍රය සතියක් ප්‍රමාද කලා අපි එම කාර්‍යාලයේ සිටි කාලයේ ගස් කැපීමට හා ප්‍රවාහන බලපත්‍ර සදහා එක් අයෙක් සිටියත් දැන් බලපත්‍ර දෙකට දෙන්නෙක් ඉන්නවා දෙන්නම මොණරු දකින්න හරිම කැමතියි

:       0       0

Prabha Wednesday, 04 May 2022 02:26 PM

ලොකුම පුටුවට ගියපු ග්‍රාමයගේ වැඩවලින් හිතාගන්න පුළුවන් මෙයාලා ගැන.

:       4       10

Rakitha Wednesday, 04 May 2022 02:58 PM

කොහෙන් හිනා වෙන්නද.කරූ ජයසූරිය නිලධාරීන්ට දේශපාලන පත්වීම් දීලා ඇමති කමින් අස් වෙලා ගියා.එතකොට ඒවා මොනවාද?එයා කිවුවා මම ආවේ පාක්ෂිකයින්ට රස්සාවල් දෙන්න කියල

:       2       9

Kamal Wednesday, 04 May 2022 03:42 PM

පැය 24 වැඩ කිවුවට දවසට නියමිත පැය ගණනවත් කාර්යාලයේ ඉන්නවද?, ගෑණු උන්දැලා ආණ්ඩුවෙන්ම දීපු ස්කූටියෙන් ළමයි මොන්ටිසෝරි, ඉස්කෝලේ, පන්ති ගෙනියනවා. කාර්යාලයට ගිහින් අතින් වියදම් කරන් කෝල් කරන්න ඕන. එතකොට බලන්ඩ ඕන රෙස්පට්... ෆීල්ඩ් එකේ ගිහිල්ලලු. පිරිමි උදවිය අන්නාසි, බුලත්, මඤ්ඤොක්කා ආදී වගාවන් කරනවා. නැත්නම් කරවනවා..

:       2       12

ඔබේ අදහස් එවන්න

දියත

හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 100 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


තෙමහල් ගොඩනැගිල්ල
2024 නොවැම්බර් මස 20 18 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 605 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 586 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1045 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 418 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 670 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1913 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site