ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට හැක්කේ මීළඟ අයවැයෙන් යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අගෝස්තු අග හෝ සැප්තැම්බර් මස මුල පාසල් විවෘත කිරීම අවිනිශ්චිත බව ද අමාත්‍යවරයා කීවේය.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්නේ ලබන අය වැයෙන්‘‘
මැල්කම් Monday, 09 August 2021 02:30 PM
අර කේන්ති කාරයා ඊයේ දිනයේදීත් තර්ජනය කළා. අද විතරයි ඉවසන්නේ කියා... දැන් ඉතින් මොනවා කරයිද දන්නේ නැහැ. බයේ බැහැ...
සරණතිස්සMonday, 09 August 2021 05:44 PM
ඇත්තම කියවනවා නේ... බයයි නේ... !!!
pradeepa Monday, 09 August 2021 03:04 PM
ජී.එල්. ඔබ අධ්‍යාපනයට හරි නැහැ. ඔන්න ඕක කාටහරි දීලා ඔබ ඉල්ලගන්න ළමා හා කාන්තා කටයුතු සනීපාරක්ෂක වගේ දෙයක්...
මුණසිංහ Monday, 09 August 2021 07:12 PM
හරියටම හරි... රටේ ජනතාවගෙන් 100%ක් කියන්නේ ඕක තමයි. මෙයා කරන්නේ ඉස්කෝලේ පටන් ගන්න දිනෙයි, වහන දිනෙයි, විභාග දිනෙයි කියන එක විතරයි...
Gorg Jimelsan Monday, 09 August 2021 03:12 PM
මැතිතුමා, බයවෙන්න එපා... හොඳ හීන් නයිලෝන් ලණුවක් අරගෙන කෙළවර තද ගැටයක් දාලා හිරකරලා අදින්න.. බයවෙන්න දෙයක් නොවන බව හොඳටම විශ්වාසයි... කරලාම බලන්නකෝ..!!!
Pathum Monday, 09 August 2021 03:47 PM
මහාචාර්ය වුණාට ඉතින්...!!!
BamunuarachchiTuesday, 10 August 2021 09:56 PM
ගුරුවරු ඔහොම නම් මහාචාර්ය මෙහෙම උනාට කමක් නැහැ .මැට්ටන්ට තේරෙන්නේ නැද්ද මොවුන්ගේ පඩි වැඩිවීම් වලට මුදල් බජට් එකෙන් වෙන්කරන්න ඕනේ බව. මේගොල්ලන්ගේ ගෙවල් පාලනය කරන විදිහට රට පාලනය කරන්න කියලා කියන්නේ. එකත් හරියට ගෙවල් කුලී ගෙවන්න තිබෙන සල්ලි පිනට දෙනවා වගේ වැඩක්. අවුරුදු 23 විසඳගන්න බැරිඋන ප්‍රශ්නයට මේ රජය පලිද. අපිට බදු වැඩි නොකර ගුරාලාට ඕනේ තැනකින් සල්ලි අරන් දෙන්න.
duminda Monday, 09 August 2021 05:31 PM
ඊළඟ කිව්වේ කොයි එකද? මොකද මේ අවුරුද්දේ වැය මිසක් අය නෑ...
DK Monday, 09 August 2021 06:09 PM
ගුරුවරුන්ගේ සේවාව හැකි සෑම අවස්ථාවකම පාසල හරහා පාසල් වේලාව තුළදී ලබාගැනීමට කටයුතු කරන්න. බොහෝ පාසල් වල පරිගණක, අන්තර්ජාල පහසුකම්, විද්‍යාගාර හා ඉගෙනුම් උපකරණ ඇත. 1. ඒවා යොදාගෙන ගුරුවරුන්ට මාර්ගගත අධ්‍යාපනය පාසල් වේලාව තුළදී දරුවන්ට ලබාදීමේ වැඩපිළිවෙලක් හදන්න. 2. එවිට ගුරුවරුන් නගන අන්තර්ජාල හා උපකරණ ගැටළුවලට හොඳ විසඳුමක් ලැබෙන අතර... ඔවුන්ගේ සේවා කාලය නිසිලෙස ගුණාත්මක බවකින් ලබාගැනීමට හැකි වේ. 3. තවද පාසල් පටන්ගත් දිනකදී පවා කොටස් වශයෙන් දරුවන් පාසල් එන අවස්ථාවක ඉතිරි සිසුන්ට මාර්ගගත ආකාරයෙන් පාඩමට සම්බන්ධ වීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් වනු ඇත. 4. අඩු සිසුන් සහිත පාසල් කල් නොමරා පටන්ගන්න. 5. ශ්‍රේණි දෙකක වාර විභාග 5ක් මග හැරුණු දරුවන්ට ලැබෙන පළමු අවස්ථාවේදීම අමාත්‍යාංශ මට්ටමෙන් සියලු ශ්‍රේණි, විෂයන් ආවරණය වන අනිවාර්ය ලිඛිත වාර විභාගයක් පවත්වන්න. 6. එම ලකුණු පාසල්, කොට්ඨාශ, කලාප, පළාත්, අමාත්‍යාංශ මට්ටමෙන් විශ්ලේෂණය කර, හැකි ඉක්මණින් හඳුනාගන්නා ගැටළු ජාතික මට්ටමෙන් විසඳන්න. 7. මාර්ගගත අධ්‍යාපනය ඉතා හොඳින් පවත්වාගෙන යන පාසල් හඳුනාගෙන ඔවුන් අගය කරමින් එම සම්පත් රටේ අනෙක් දරුවන්ට ලබාදෙන්න.
DhammikaMonday, 09 August 2021 11:11 PM
ලංකාවේද ඉන්නේ..? වෙන රටකද?
fairoos Monday, 09 August 2021 06:14 PM
ඕකත් ඔන්න ඔහේ ඇරලා දාන්න. දැනට ළමයි විතරයි... යන්තම් හරි බේරිලා ඉන්නේ...
Bamunuarachchi Tuesday, 10 August 2021 07:19 AM
අපිට බදු පටවන්න එපා