(සුජිත් හේවාජුලිගේ)
දිවයින පුරා සියලුම පාසල්වල ගුරුවරුන්ට සහ ඒවායේ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමේ වැඩපිළිවෙළ අද උදේ ආරම්භ කෙරිණ.
මෙම වැඩපිළිවෙල සති දෙකක පමණ කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සියලු පාසල්වල සිටින අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ නව දහසකි.
මෙයට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය විභාග දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන්ට සහ සේවකයන්ටද සේවකයන්ටද කොවිඩ් මර්දන එන්නත ලබාදීමට මේ වනවිට පියවර ගෙන ඇත.
(ඡායාරුපය: ශාන්ත රත්නායක)
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුරුවරුන්ට එන්නත්
කිරි පුතා Monday, 12 July 2021 12:47 PM
ගුරු භවතුන් සේවයෙන් ඉවත් වෙලා නේද හිටියෙ ? නිකමට ඇහුවෙ.
jEPPA Monday, 12 July 2021 01:35 PM
අර ස්ටාලින් ගොයියට නැතිද ?
JAYASEKARA Monday, 12 July 2021 03:07 PM
ඔන්ලයින් නැතුව ස්ට්‍රයික්
Hema Monday, 12 July 2021 04:19 PM
එන්නත් ලබාදෙන ස්ථාන වලට ඇමැතිවරුන් යන්න අවශ්‍යයිද?
chandima Monday, 12 July 2021 09:20 PM
පොඩි පරහක් නම් තියෙනවා. සමහර ගුරුවර, ගුරුවරියෝ.. අවුරුදු 30ට අඩුයි. ඒ ගොල්ලන්ට මේ චීන එන්නත විදිනවද? නැතිනම් ෆයිසර් එන්නත ලබාදෙනවද? ෆයිසර් එන්නත අඩු වයස් කාණ්ඩවලට මේ වනවිටත් විදලා තිබෙන නිසා බයක් නැහැ.