(ශාන්ත රත්නායක)
ගුරු-විදුහල්පති සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද(14) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ඇරඹිණි.
වසර 23 ක් පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් නොකිරීම, විශ්‍රාම වැටුප් කප්පාදු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම විරෝධතාව පැවැත්වේ.
ඔවුහු පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කළහ.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුරුවරු-විදුහල්පතිවරු වීදි බසිති
sam Friday, 14 February 2020 09:09 AM
රටේ ප්‍රශ්න වලට විසඳුම් දෙනවා කියලා පත් කරගත් ජනපතිවරයා මේ උද්ඝෝෂණ වලටත් විසඳුමක් හැටියට "විරෝධතා ස්ථානයක්" හදලා දුන්නා නේද ??
Bamunuarachchi Friday, 14 February 2020 09:25 AM
මොවුන්ට ගුරුප්‍රශ්න මතක් වුනේ මේ මාස තුන ඇතුළතද? ඇයි ඔහෙලා ගිය අවුරුදු 4 1/2 යහපාලනය තුළ බුදියා ගෙන සිටියාද? ඇයි බොලේ වසර 23ක් පැවති විදුහල්පති වැටුප් විෂමතාවය තවම පත් නොවුණු ආණ්ඩුවකට විසඳන්නලු... කාලා වරෙන්කෝ..! බත් නොවෙයි ගොම...
vimuSaturday, 15 February 2020 10:11 AM
රාජපක්ෂලාට තව ළමයි ඉන්නවා කියලා දන්නේ අද
BamunuarachchiSunday, 16 February 2020 02:38 PM
රාජපක්ෂලා මුළු රටේම ළමයි තමන්ගේ ළමයි කියලා හිතපු නිසා තමයි ත්‍රස්තවාදය වවාගෙන කන්නේ නැතිව කොටින් සමූල ඝාතනය කළේ. ඒ සටනට ළමයි ජීවිත පූජාවෙන් එකතු වුණෙත් ඔහු ජාතියේ අප්පච්චි නිසයි. 1983 සිට 2005 දක්වා හමුදාවට 50000 කොල්ලෝ කෙල්ලෝ එකතු කරගන්න රනිල්ට, පෙරේමදාසට පුළුවන් වුණදකියල. සම්බන්දන් ගේ පුතාල කියන්න.
tdrSunday, 16 February 2020 03:05 PM
අර දින 100 ආණ්ඩුව කොරපු කෙරුම් තමියී ඔය
wimalMonday, 17 February 2020 10:49 AM
මෙහෙමත් පක්ෂ ගැත්තෙක්?
deeThursday, 20 February 2020 03:26 PM
මේ සනීපාරක්ෂාව ගැන ඕනවට වඩා හිතන කෙනෙක් වගේ
BamunuarachchiSaturday, 22 February 2020 07:42 AM
ඔය ගොබ්බකතා කියන්න එපා... කාරණා හේතුඇතිව පොයින්ට් එකට කතා කරන්න. ඔය ගම්වල ගැහැණු කතා කරන විදිහ බමුණුආරච්චි කතා කරන්නේ පොයින්ට් එකට...
ramani Friday, 14 February 2020 10:32 AM
අනාගත පරපුරට දෙන ආදර්ශය ඉතාමත් අගනේය...
මුණසිංහ Friday, 14 February 2020 11:24 AM
මෙතන ඉන්න ජවිපෙ සංගමේට මෙවැනි දෙයක් කලේ නැත්නම් මාසෙකට දවසක් හරි කසනවා වගේ ඇති. මේ සංගමේට ගුරුවරු දක්වන කැමැත්ත දැක්කා පහුගිය අධ්‍යාපන සමුපකාර ඡන්දෙන්...
irantha Friday, 14 February 2020 11:47 AM
එයාලා බලය ගන්න කරපුවා දැන් එයාලා පස්සෙන් එනවා.
BamunuarachchiSunday, 16 February 2020 02:40 PM
විදුහල් පතිලාට නොදෙවෙනි ගොබ්බයෙකුගේ කතාවක්
lalithmThursday, 20 February 2020 03:00 AM
ඇත්තටම බමුණා කියන්නේ කාටද? ඉස්සර ජාතක කතා වල නම් ඉන්නවා. එත් කව්රුත් ස්වාමින්වහන්සේ කෙනෙක් බමුණා කියන කෙනා කව්ද කියල හරියට කියන්නේ නැහැ. මේ වගේ අයටද බමුණා කියන්නේ.
karuna Friday, 14 February 2020 11:58 AM
මෙන්න සුබ අනාගතයේ පෙර නිමිති... අලුත් වයින් බෝතලේ පරණ වයින්....
ධම්ම Saturday, 15 February 2020 02:14 PM
මම අසූවේ ජුලි වර්ජකයෙක්මි. වර්ජනයෙන් පසු විඳි දුක් දන්නේ මා සහ මගේ බිරිඳ පමණි. එවක ළදරුවෙක්වූ මගේ ලොකුපුතා බඩගින්න දැනී හැඬු වාර අනන්තය. මා සහ බිරිඳ එක්ව ඒ දුෂ්කර අවස්ථාවෙන් එගොඩවුවා මිසක, අප සටනට නායකත්වය දුන් කිසිවෙකු අප දෙස හැරී බැලුවේවත් නැත. ඔවුන්ටත් මට වගේම ප්‍රශ්න තියෙන්නට ඇත. ඒ නිසා තනිවම දුෂ්කරතාවයන්ට මුහුණදීමට හැකිනම් පමණක් මේවාට සහභාගී වෙන්න.
vipula Saturday, 15 February 2020 04:43 PM
මේ ජනපති පත්වෙලා මස දෙකක් ඉකුත්වෙලා තියෙන්නේ.මෙහෙම උද්ඝෝෂණ කරන්න පටන්ගත්ත නම් ගෝඨාභය ජනපතිටත් උද්ඝෝෂණ සාමාන්‍ය දෙයක් වේවි.
Pradeep Sunday, 16 February 2020 02:43 AM
අපේ ස්වාමින් වහන්සේලත් වැටුප් විෂමතා ඉවත් කරන්න කියන්නේ සසරින් එතෙර වෙන්න හිතාගෙන වත්ද ? ලැබෙන දෙයක් මැදහත් සිතින් බාරගෙන ප්‍රජාවට සේවය කළ යුගයක නිමාව.
MAHESHIKA Sunday, 16 February 2020 08:26 PM
හීනෙන් නැගිටලා වගේ, රජයක් පත්වෙනකම් ඉඳලා ඔය ඉල්ලීම් ඉල්ලුවොත් නරකද?
jiwaa Monday, 17 February 2020 09:38 AM
සුභ අනාගතයේ මල් පිපෙන්න පටන් අරන් ඉදිරියේදී පල හටගනිවී... කල කල දේ පල පල දේ කියා කියමනක් ඇත.
rihan Wednesday, 19 February 2020 05:17 AM
තමන් ළඟ ශිල්ප ඉගෙන ගන්න දරුවන්ට හොඳ ආදර්ශයක්. අනේ අනේ.
iraan Thursday, 20 February 2020 05:43 PM
මේ කට්ටිය ගෝල්ෆේස් යවන්න සරුංගල් අරින්න සුභ අනාගතයක්.
Rathnasiri Gamage Friday, 21 February 2020 08:27 PM
රටේ ප්‍රශ්න ගැන අවබෝදයෙන් ඉන්න ජනාධිපති ට ඔයාලා එකපාරට පාරට බහින්නේ ඊලග ඡන්දෙ ට යන්න ඉන්න යුඑන්පි එකෙන් ආපු තල්ලුවක්ද ?
Rathnasiri Gamage Friday, 21 February 2020 08:27 PM
රටේ ප්‍රශ්න ගැන අවබෝධයෙන් ඉන්න ජනාධිපතිට ඔයාලා එකපාරට පාරට බහින්නේ ඊළඟ ඡන්දෙට යන්න ඉන්න යූඑන්පී එකෙන් අාපු තල්ලුවක්ද? රටේ උගතුන් බිහිකරන පාසල් වල ඉන්නේ මේවගේ මොට්ට හරක් ටිකක්ද?