මීටරයක් පළලැති ග්‍රහකයක් මීට පැය කීපයකට පෙර පෘථිවියට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ග්‍රහකය අලුයම පෘථිවි වායු ගෝලයට ඇතුළු වූ බවත් එය ගිනිගෙන දැවෙමින් පහළට ඇදී ආවේ පිලිපීනය අසල ලූසොන් දූපතට ඉහළිනි. ප්‍රමාණයෙන් කුඩා ග්‍රහකයක් වූ බැවින්, එය වායුගෝලයේදීම දැවී අවසන් විය.
2024 RW1 යන නමින් නම් කළ මෙම ග්‍රහකය, විද්‍යාඥයන්ට දකින්න ලැබී ඇත්තේ පෘථිවිය ආසන්නයටම පැමිණීමෙන් පසුව යැයි ද නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.
විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක
‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ
චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්
මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට පසුගියද 20 වැනිදා තෝරා පත්කර ගන්නා ලද සාමාජිකයන් 31 දෙනා අතරට ශ්
ශ්‍රී ලංකාවේ සිට තායිලන්තයට රැගෙන ගිය මුතුරාජාගේ ඇත් දළ කැපීමට එරට ලම්පාන්ග් පළාතේ තායි අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරු යෝජනා කර ඇතැයි තායිලන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ග්‍රහකයක් පිලිපීනය අසල දූපතකට කඩා වැටේ
W.K.P.I.Rodrigo Thursday, 05 September 2024 05:54 AM
බාහිර බලශක්ති ප්‍රමාණය ගෝලීය උෂ්ණත්වය ඉහළ නංවයි. එය විශ්වයේ බාහිර බලශක්ති හුවමාරුවකි
Pradeep Thursday, 05 September 2024 11:28 AM
කිලෝමීටර් එකක් ලොකු උනා නම් බඩුම තමයි
සරත් Thursday, 05 September 2024 12:17 PM
ලන්කාවෙ උස්සන්ගොඩට වැටුණු ග්‍රාහකය නිසා තවම කිසි පැලෑටියක් වැවෙන්නෙ නැහැ.එම ස්ථානය මියගිය තැනක් තවම.මෙම ග්‍රාහකය විපතක පෙර නිමිත් තක්ද පිලිපීනය ට දෙසට ආව
Manjula Thursday, 05 September 2024 02:17 PM
ඉස්සර නම් මෙවැනි දේ ගැන අනුර සී පෙරේරා වැනි උගතුන් පුවත්පත්වල හොඳ විග්‍රහයන් පලකලා, මේ ගැන දන්න අයෙක් පැහැදිලි කිරීමක් කරන්න