IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ගුරු තරග විභාගය අත්හිටුවයි

(රංජන් කස්තුරි)

උපාධි ධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වන තරග විභාගය අත්හිටුවීමට තිරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

දකුණු පළාත,බස්නාහිර, නැගෙනහිර සහ උතුරු මැද පළාත යන පළාත්  හතර සඳහා උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයට අයදුම්පත් කැඳවා තිබූ අතර ඒ සඳහා අයදුම්කරුවන් 30,000ක් පමණ ඉල්ලුම් කර තිබෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

ඉල්ලුම්කරුවන් අයඳුම්පත් යොමු කිරීමේදී ඔවුන්ගෙන් විභාග ගාස්තු ලෙස රුපියල් 1000 බැඟින් අයකරගෙන තිබෙන අතර විභාගය නොපැවැත්වීමෙන් තමන් දැඩි අසාධාරණයකට ලක්වන බව ද විභාග අපෙක්ෂකයෝ කියති.

මේ අතර ගුරු තරග විභාගය නොපවත්වා දැන බඳවා ගෙන සිටින උපාධිකාරී අභ්‍යාසලාභීන් පිරිසක් ගුරු සේවයට අනුයුක්ත  කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීන්දුවක් ගෙන ඇතැයි ද වාර්තා වෙයි



අදහස් (4)

ගුරු තරග විභාගය අත්හිටුවයි

Lalith M Tuesday, 05 October 2021 08:18 AM

ඒ කියන්නේ තරඟ විභාග වලට මුහුණ දීමට බැරි කමකට නැති රෑනක් ගුරු සේවයට යන බව. වැඩිපුර විද්‍යාව ගණිතය, තාක්ෂණික අධ්‍යාපනයට යොමුවිය යුතු කාලයේ කලා වාණිජ කරපු අය සහ බොහෝ බාහිර උපාධිය ලබාගෙන තිබෙන අය නැතිව හරියට අවශ්‍ය අය ගුරු සේවයට ගන්න.

:       0       5

ගුණවර්ධන Tuesday, 05 October 2021 12:52 PM

පුදුම අසාධාරණ තීරණයක්නෙ මේක. එහෙනම් මොකටද විභාග කැඳෙව්වෙ..? අපි විභාගෙට සල්ලි ගෙවලා අයදුම් කරලා අතේ තිබුණු සල්ලි වියදම් කරගෙන පන්තිවලට ගියේ මේ ටික අහන්නද..?

:       0       1

Jayantha Tuesday, 05 October 2021 01:07 PM

ඒ කියන්නේ ආයෙත් දේශපාලනයට ‌ගුරු පත්වීමත් ලබා දෙන යුගය පටන් ගත්තා. මාර වැඩේ ලංකාවට උනේ.

:       0       1

අශිකා කෙමීශ් Sunday, 02 October 2022 10:59 AM

අපිත් ඩිප්ලෝමා ගුරු විභාගය ලියලා තාම ඉන්නවා ප්‍රතිඵල නෑ. අපි ජීවිත කාලයක් ජොබ් නැතුව හරි අමාරුවෙන් තමයි දෙමව්පියෝ වුණත් තරුණ ළමයි ජොබ් නැතුව ගෙදර ඉද්දී අසරණ වෙනවනේ... එයාලාට සලකන්න ඕනෑ කාලේ එයාලා අපිට සලකනවා. දේශපාලනය කරන අය බොරු කරනවා. අපි එයාලාට බලයට එන්න ඡන්දේ දෙනවා එයාලා වැජඹෙනවා. අපිට ජොබ් එකක්වත් නැතුව අසරණ වෙනවා. පුළුවන් නම් ගුරු විභාග ප්‍රතිඵල නැතත් අපිව පුරප්පාඩු බලලා ඒ ඉස්කෝලවලට හරි දාන්න. හැමෝටම රට යන්න බෑනේ කියූ පමණින්. සාධාරණයක් කරන්න අපිටත්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2602 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 632 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1264 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


වාර්තා බිඳ විජිත කප් එක ගනී
2024 නොවැම්බර් මස 15 6435 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 889 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 5421 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 597 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1728 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site