IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගුරු මාරු ප්‍රශ්නෙට සුසිල්ගෙන් සජිත්ට පිළිතුරක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශ උගන්වන ගුරුවරුන්ගේ මාරු වීම් මඳක් පසෙකට දමා සෙසු ගුරුවරුන්ගේ මාරුවීම් එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා උගන්වන ගුරුවරුන් හදිසියේ මාරු කිරීමෙන් සිසුන්ට අගතියක් වන බව ගුරුවරුන්ගේ ද අදහස වී ඇතැයි ප්‍රේමජයන්ත මහතා කීය.

සෙසු ගුරු මාරු සම්බන්ධයෙන් අප්‍රේල් 17 නිවාඩුවෙන් පසු තීරණයක් ලැබෙනු ඇතැයිද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

ගුරු මාරු සම්බන්ධයෙන් රජය අත්තනෝමතික හෝ අනීතික ක්‍රියාවලියක් සිදු කර නැතැයිද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

 



අදහස් (2)

ගුරු මාරු ප්‍රශ්නෙට සුසිල්ගෙන් සජිත්ට පිළිතුරක්

බැට කෑ ගුරු Tuesday, 21 March 2023 12:26 PM

මෙවර විතරක් නෙවෙයි. පහුගිය වතාවන් වලදීත් වෘත්තිය සමිතිවලට අවශ්‍ය අය අවශ්‍ය තැන්වලට දා ගත්තා. වෘත්තිය සමිතිවලට අවශය අය ජාතික පාසල්වලට දාල ඒවයේ වැඩ කඩාකප්පල් කලා ඉතා හොඳින්. පාසල් විනාශ කලේ ඔය වෘත්තිය සමිතිකාරයො. ඒ නිසා මාරු මණ්ඩල වලින් ඕකුනව ඉවත් කරන්න. ලකුණු ක්‍රමයක් පදනම් කරගෙන සාධාරණ විදියට මාරුවීම් ක්‍රියාත්මක කරන්න. විවෘත භාවයක් තිබිය යුතුයි.

:       3       10

wedage Tuesday, 21 March 2023 12:42 PM

පිනා සුසිල් කඩුවෙලට එපා

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 577 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site