IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගුරු විදුහල්පති උද්ඝෝෂණයක් අනුරාධපුරයේ

(බී.ජී.චතුරංග)

වැටුප් විෂමතාවය  ඉවත් කර , දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම වහා නවතා දරුවන්ට සහන මිලට පාසල් උපකරණ ලබා දී, ගුරු සේවයේ හා විදුහල්පති සේවාවල උසස් වීම් වහා ලබා දෙන ලෙසට රජයට බල කරමින්, ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අනුරාධපුර නගරයේදී දැවැන්ත උද්ඝෝෂණයක අද (12) නිරත වූහ.

මේ වන විට  රටේ ගුරු පුරප්පාඩු වැඩි වී ගොස් පාසල් වැසී යන තත්ත්වයට පත්ව ඇති බවත් රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පාලකයන් නිහඬ පිළි වෙතක් අනුගමනය කර මුනිවත  රැකීම පිලිකුල් සහගතව හෙලා දකින බවද ඔවුහු පැවසූහ.



අදහස් (2)

ගුරු විදුහල්පති උද්ඝෝෂණයක් අනුරාධපුරයේ

Bamunuarachchi Tuesday, 12 March 2024 06:37 PM

පාසැල් උපකරණ හා පොත් සඳහා වැට් බදු ඉවත් කරයි ළඟදීම නමුත් වැටුප් විෂමතා ඉවත් කිරීම ගැන ෂුවර් නැහැ. මේ රජය වෘත්තීය ගැටළු විසඳුවොත් ජේවීපී ආණ්ඩුවකට ප්‍රශ්න නැහැනේ. ඒ නිසා බඩු මිල බින්දුවට අඩුකර වෘත්තී ප්‍රශ්න එහෙනම්මම ජේවීපී එකට‍ දුන්නාම අපිට බලන්න පුළුවන් බහු ස්තෘත්තයෝ කොහොමද ප්‍රශ්න විසඳන්නේ කියලා.

:       1       2

vernon Wednesday, 13 March 2024 10:42 AM

ඒ කියන්නේ විදුහල්පතිවරු දන්නෙ නෑ ළමයින්ගෙන් සල්ලි එකතු කරන්නෙ කවුද කියලා.හරි පව්නේ. පොඩ්ඩක් ආදි ශිෂ්‍ය සංගම් වලින් අහලා බැලුවා නම් හරිනේ. අර එක පාට වතුර බෝතල්, එක පාට බෑග්, පිට කවර, ඒවා එහෙමත් කවුද දන්නෙ නෑ ලමයින්ට දාන්න කියන්නෙ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 395 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 29 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 553 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 238 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 443 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 814 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38593 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site