IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ගුරු - විදුහල්පති පඩි ගැන ලහි ලහියේ වැඩ

(අජන්ත කුමාර අගලකඩ)

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ලිපිගොනුවල විස්තර කලාප කාර්යාල හරහා ගෙන්වමින් තිබෙන බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (13) රාත්‍රි පැවති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇත .

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති නිසා, එම කටයුතු කඩිනමින් නිම කළ හැකි බව ද ඇමතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත .

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ලිපිගොනුවලට අදාල විස්තර ලැබුණු වහාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කරන බව ද ඇමති ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

 



අදහස් (8)

ගුරු - විදුහල්පති පඩි ගැන ලහි ලහියේ වැඩ

sharm warn Tuesday, 14 December 2021 12:04 PM

ආ දැන් ද චතුරයා සත්‍ය අවබෝධ වුනේ.චන්දේ දුන්න එවුන්ටම තමයි මේ දමාගෙන කෙලෙව්වේ කියල ?තව පස්ස බිම ඇනෙන්න ඕන කරන අලුගුත්තේරු කම් වලට.වල පයයි ගොඩ පයයි තියාගෙන යන තැනකට පිනක් දහමක් කරගන්නේ නැතුව රටේ දුප්පත් මිනිස්සුන්ගේ බදු සල්ලි මංකොල්ල කන අවජාතකයෝ

:       1       6

BamunuarachchiTuesday, 14 December 2021 04:52 PM

අනේ පව්.

:       1       0

BamunuarachchiWednesday, 15 December 2021 08:51 AM

ජෙප්පෙකුට තදවෙලා

:       0       0

BamunuarachchiWednesday, 15 December 2021 08:50 AM

ජෙප්පෙකුට තදවෙලා

:       0       0

ලලිත් අම්බලන්ෙගාඩ Tuesday, 14 December 2021 02:07 PM

අනේ හොදයි , දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකර.

:       0       6

fairoos Tuesday, 14 December 2021 03:11 PM

අයවැයෙන් සල්ලි වෙන්කලාට පස්සේ ඒක කපා හරිනවලු.පච විතරයි.වැඩ බැරි ආණ්ඩුව ඔක්කොම අනාගෙන තියෙන්නේ

:       1       4

BamunuarachchiWednesday, 15 December 2021 08:52 AM

අමාත්‍යංශ 43 හමබයින්ට දීල වෙච්ච හදිය අපි දැක්කා .

:       0       0

Bamunuarachchi Tuesday, 14 December 2021 04:50 PM

මොන ලහි ලහියක්ද කාටද හදිස්සි? අපට කිසිම හදිස්සියක් නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 434 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 20 9 0

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 212 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 703 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 909 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 508 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 433 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1925 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site