දිවයින පුරා ගුරුවරු ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර වර්ජනයක් අද (13) ඇරැඹුහ.
මේ හේතුවෙන් දිවයිනේ සියලු පාසල්වල කටයුතු අඩාල වී ඇති අයුරු පහත ඡායාරූප වලින් දැක්වේ.
(ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)
( ප්‍රසාද් රුක්මල් - බදුල්ල )_
(කාංචන කුමාර ආරියදාස - දඹුල්ල ප්‍රාථමික විදුහල)
( රංජිත් රාජපක්ෂ - වතුකරයේ පාසල්)
(ප්‍රසාද් රුක්මාල් - බදුල්ල තැපැල් කාර්යාලය)
(චන්දන ප්‍රනාන්දු - වෙන්නප්පුව දුම්මලදෙණිය පාසැලේ ශ්‍රමදානය)
(චන්ද්‍රෙස්න ගමගේ - තංගල්ල ගුරු විරෝධතාව)
(හිරාන් ප්‍රියංකර - පුත්තලම සහ ආණමඩුවේ පාසල්)
(අනීෂා මානගේ - තංගල්ල ගුරු විරෝධය)
(එච් චන්දන - පුත්තලම පාසල්)
(අජිත් ලාල් ශාන්ත - සබරගමු පළාතේ පාසල්)
(ලලිත් නවරත්න - ආරච්චිකට්ටුව අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්)
(ඩී. කේ. රත්න - බදුල්ල ගුරු විරෝධය)
(පාලිත ආරියවංශ - බදුල්ල ගුරු විරෝධය)
(සිතුම් චතුරංග - උතුරේ පාසල්)
(ජේ.කේ.එල්.චාමින්ද - ගාල්ලේ පාසල්)
(වසන්ත චන්ද්‍රපාල - අම්පාර අධ්‍යාපන කලාපයේ පාසල්)
(චතුර එස්. කොඩිකාර - කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල)
ඡායාරූප - මහේෂ් කීර්තිරත්න ( මාතලේ )
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුරු වර්ජනයෙන් පාසල් කටයුතු අඩාලයි
Anjana K Wednesday, 13 March 2019 07:38 AM
මම නං මාර කැමතියි මේවගේ දවස් වලට ඉස්කෝලේ යන්න. පට්ට ගති දවස්. අපිට තිබ්බේ නැහැනේ මෙහෙම දවස්.
liyanageThursday, 14 March 2019 11:01 AM
වෛද්‍යවරයකුගේ අනුමැතියක් නොමැතිව ලෙඩ නිවාඩු දමන්නේ නම් එය හොර ලෙඩක්ම විය යුතුය ඉදිරියේදී මෙවැනි දේවලට නීතියෙන් කටයුතු කලයුතු නොවේද ?
tdThursday, 14 March 2019 01:45 PM
පාසල් දරුවන්ගේ මූලික අයිතිවාසිකමක් වන අධ්‍යාපනය කඩාකප්පල් කරමින් ගුරුවරුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට සටන් කිරීම ගැන දෙමාපියන් මෙන්ම රටේ බහුතර ජනතාව කණගාටු වෙමු...
ALWIS Wednesday, 13 March 2019 09:15 AM
වර්ජනයට ගියායගෙන් කීදෙනෙක් අවංකව උගන්වනවාද? ස්ටාලින්ලට ඕනේ ඒගොල්ලන්ගේ සංගමයේ ගුරුවරුටික ජාතික පාසල්වලට දාගන්න. පහේ ශිෂ්‍යත්වයෙන් සමත් සිසුන්ට හදපු දෙවි , පානදුර බාලිකා , තක්ෂිලා වගේ පාසල් වලට විනකරන්නේ මේ සංගමේ. මොකද ඒ පාසල්වල ඉන්න හොද ගුරුවරු මාරු කර ලා සංගමේ ගුරුවරු දානවා. එහෙම කලහම මේ පාසල් ටික කපෝති. ගමේ සිසුන් තමයි අග නගරෙට යන්නේ. ඒ සිසුන්ට උගන්වන්නේ දෙමව්පියෝ ගේ දොර උගස් කරලා. එක ස්ටාලින්ට ගාණක්වත් ඇති වැඩක් නොවේ එය දන්නවා රටේ හොද පාසල් ටික නැති කරහම මේ රටේ බුද්ධාගම නැති කරන්න ලේසි කියල. ගුරුවරු කියන්නේ දෙවිවරු ඒගොල්ලොත් දෙන දේශපාලකයෝ ගානට වෙටෙන්න යනවා. ස්ටාලින් නගෝ වලට යටවෙලා මේ රටේ ආගාධයට දාන්න එපා....
ධනුෂ්කThursday, 14 March 2019 02:54 PM
ඔබේ කතාව අැත්ත හෝ නැත්ත විය හැකියි. හැබැයි කවුරු වුණත් ගුරුසංගමයෙන් කියන්නේ අැත්ත. එ්කනේ ගුරුවරු එ් සංගමය සමග ඉන්නේ. ගුරුවරු මෝඩයෝ නෙමේනේ. අද කාලේ රුපියල් 35000න් පවුලක් නඩත්තු කරන්න පුලුවන්ද? දුෂ්කර පළාතක ගුරුපත්වීමක් ලැබුණොත් කොහොමද? එම ගුරුවරයා හා පවුල යැපෙන්නේ? රට කාබාසිනියා කරන අැමතියෙකුගේ දුරකථන දීමනාවත් මීට වැඩියි. රටක් ජාතියක් ගොඩදාන ගුරුවරයකුට සැලකිල්ල කොහොමද?
maduraFriday, 15 March 2019 07:23 AM
ප්‍රශ්ණයක් ඉදිරිපත් කලාම ඒ් ප්‍රශ්ණය ඉදිරිපත් කල පුද්ගලයාග් දුර්වලතා වැඩක් නෑ. ඉදිරිපත් කල ප්‍රශ්ණය සාධාරණද නැද්ද කියලා බලන්න. දුර්වලතා නැති මිනිස්සු කොහේද ඉන්නේ. ඉදිරිපත් කරන්නේ කවුද කියන ඒක නෙවේ වැදගත් ඉදිරිපත් කරන පුද්ගලයා
maduraFriday, 15 March 2019 07:23 AM
ප්‍රශ්නයක් ඉදිරිපත් කළාම ඒ ප්‍රශ්ණය ඉදිරිපත් කල පුද්ගලයාගේ අැද වැඩක් නෑ. ඉදිරිපත් කල ප්රශ්නය සාධාරණද? නැද්ද? කියලා බලන්න. අැද නැති මිනිස්සු කාෙහද ඉන්නේ..? ඉදිරිපත් කරන්නේ කවුද කියන ඒක නෙවේ වැදගත් ඉදිරිපත් කරන පුද්ගලයායි..
පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ ! Wednesday, 13 March 2019 09:31 AM
ගුරුවරුන්ට ලැබෙන වේතනය මදි කියලා මට නම් හිතෙනවා.
පාල ගාල්ලගේ Wednesday, 13 March 2019 01:41 PM
ගුරුවරුනගෙ වැටුප් ගැටළු තියෙනවා. ඒවා වහා නිවැරදිකර රජයේ ගුරුවරුන්ගෙ ටියුෂන් තහනම් කළයුතුයි.
chamath Wednesday, 13 March 2019 02:15 PM
අවංකවම පඩි මදි ගුරුවරුන්ට...
Ramesh Thursday, 14 March 2019 07:03 AM
ගුරුවරු විතරද අඩු පඩියට වැඩ කරන්නේ
Kumar (Galf) Thursday, 14 March 2019 09:30 AM
රමේෂ්, අනෙක් කට්ටිය අඩු පඩියට වැඩ කරන එකට ගුරුවරු පලිද
Hasith Saturday, 16 March 2019 08:03 AM
ඇයි මාස තුනක නිවාඩු සහ රාජකාරි පැය ගාණ අනෙකුත් සේවකයන්ට වැඩිය අඩුයි. අනෙකුත් උදවිය වැඩි රාජකාරි පැය ගානක් වැඩ කරන්නේ අවම ප්රතිලාභ යටතේ. එහෙම වෙලාත් තව ඉල්ලනවා. අඩු ගානේ මේගොල්ලන් ටියුෂන් වලින් හම්බ කරන සල්ලි වලින් බදු ගෙවනවද ? අපේ නෝනාගේ නංගියි එයාගේ මහත්තයයි හොඳට ටියුෂන් වලින් ගරනවා. ඒ වුනාට ඕස්ට්‍රේලියාවේ ඉන්න ලොකු අයියට අතේ සතේ නැහැ කියලා ඒ මිනිස්සු එහෙ දාඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි මෙහෙට අදිනවා. පුදුම කපටි මිනිස්සු. ,