IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා

(සිඩ්නි රුවන්)

කහටගස්දිගිලිය පඩරැල්ලෑව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයකු  ගුරු නිවාසයේදී යුද හමුදා සෙබළකු සමග අයිස් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී දිව්ල්වැව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

දිව්ල්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ශක බී.එම්.ඩබ්ලිව්.කෝදාගොඩ මහතාට  ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් කණ්ඩායමක් අදාල පාසලේ ගුරුනිවාසය වැටලීමක් සිදුකර ඇත.

සැකකරුවන් සතුව තිබි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙම සැකකරුවන් අත් අතඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන්ගෙන් කළ ප්‍රස්න කිරීම් අනුව  පාසල අසල අයිස්ක්‍රීම් වෙළදාම් කරන මුවාවෙන් පාසල් සිසුන්ට අයිස් මත්ද්‍රව්‍ය අලවි කරන පුද්ගලයකු ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු කලක පටන් මෙම පාසල අසල අයිස්ක්‍රීම් වෙළදාම් කරන මුවාවෙන් පාසල් සිසුන්ට අයිස් මත්ද්‍රව්‍ය අලවි කරන පුද්ගලයකු වන බවත් මීට ඉහතදීත් පොලිස් අත් අඩංගුවට පත්වූ අයකු බවත් පොලිසිය කියයි. 

 



අදහස් (1)

ගුරා, සෙබළා සමග ගුරු නිවාසයේ අයිස් ගහලා

කසුන් Wednesday, 06 November 2024 05:14 PM

අයිස්ක්‍රීම් කියන්නේ කොහොමත් අයිස් තමා. අපි පොඩි කාලේ ඇබ්බැහි වෙලා හිටියේ. ඒත් රුපියලක් හොයා ගත්තේ හරි අමාරුවෙන් ඉස්කෝලේ ඇරිලා අව් කාස්ටකේ පයින් ගෙදර එන අතරේ අයිස් එකක් ගහන්න.

:       8       18

ඔබේ අදහස් එවන්න

දියත

නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා
2024 නොවැම්බර් මස 25 218 0

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.


මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 186 0

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල


සමනල වැව ජලාශයේ ජල මට්ටම ඉහළට
2024 නොවැම්බර් මස 25 8 0

සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.


බස් බස් ගැටී හතරක් රෝහලේ
2024 නොවැම්බර් මස 25 689 0

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග


වනජිවි නිලධාරියා යට කර පලාගිය කැබ් රියදුරු අල්ලයි
2024 නොවැම්බර් මස 25 439 0

රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.


වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 256 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2046 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site