(අංජුල මහික වීරරත්න)
ගුරුවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා ඇතැම් පාසල් අද (26) පාලුවට ගොස් තිබූ අයුරු දැක ගත හැකි විය.
ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ලැබිය යුතු වැටුප් වැඩි වීමේ ඉතිරි කොටස වහා ලබා දෙන්නැයි බලකරමින් අද ( 26 )ගුරු විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කර සේවයට නොපැමිණ සිටීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක නිරත වෙති.
ගුරුවරුන් මෙන්ම සිසුන්ද නොපැමිණීම නිසා කොටහේන මධ්‍ය මහා විද්‍යාලය මෙලෙස පාළුවට ගොස් තිබිණි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුරේ ඊට සහභාගී වූ 46 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, එම 46 දෙනාගෙන් 37 දෙනකු කාන්තාවන් සහ කුඩා දරුවන්
ඇමෙරිකාව ප්රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගුරු-සිසු නැතුව පාලුයි අද ඉස්කෝලේ
සමන් Wednesday, 26 June 2024 03:07 PM
මේක සමහරවිට ස්ටාලින්ට ජෙප්පෝ හරි පෙරෙට්ටෝ හරහා කොටි ඩයස්පෝරාවෙන් දකුණේ දරුවන් විනාශ කරන්න ලැබුණු කොන්ත්‍රාත් එකක් වෙන්න පුළුවන්. ඒකනේ උතුරේ ගුරුවරු උගන්නද්දී දකුණේ නිවට ගුරුවරු පෙළපාලි යන්නේ...!
SajiveWednesday, 26 June 2024 05:38 PM
සමන්_ ඔබ හරිහැටි කරුණු දන්නෙ නෑනෙ.. ඔය උපකල්පන ඇයි කියන්නෙ අරම වෙන්නඇති මෙහෙම වෙන්න ඇති කියලා.. පදනමක් ඇතිව කියන්න කියන දෙයක්.. ගුරුවරු-විදුහල්පතිවරු පඩි වැඩි කරන්න නෙවෙයි කියන්නෙ.. එයාලගෙ වැටුප් විෂමතාව ඉවත් කරන්න කියලයි
මතිෂා කෙනුලි Thursday, 27 June 2024 06:49 AM
යනවා