IMG-LOGO

2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා


ගල්කිස්ස ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගල්කිස්ස බඩෝවිට සිරිපාල මාවතේ දි  පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර පලා ගොස් සැඟව සිටි වෙඩික්කරු දින 6 කට පසු බියගම මල්වාන ප්‍රදීපගම පාරේ බෝඩිම් කාමරයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි 

අත්අඩංගුවට ගත් සැකකරු 2008 වසරේ සිට හමුදා සෙබලෙකු ලෙස සේවය කර  වසර 4 කට පසු සේවයෙන් ඉවත් වූ අයෙක් බව පොලිසිය සඳහන් කරයි

සැකකරු සන්තකයේ ඝාතනයේ සැලසුම්  කිරීමට යොදාගත් "ෆැංගි සුදුමල්ලී" නැමැති මෘදුකාංගය  (app එක) අඩංගුව තිබූ ජංගම දුරකථනය , බැංකු පොතක් සහ ඒ.ටී.එම් කාඩ් පතක්  සිම්පතක් මෙන්න ඝාතනය සිදුවූ දින සෙබලා හැඳ සිටින්න ඇඳුම් පැළඳුම් ද පොලිස් භාරයට ගෙන ඇත

එම වෙඩි තැබීමට පැමිණි පැදිකරු ඒ මොහොතේම දෙහිවල පොලිසිය මගින් ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබිණි  



අදහස් (0)

ගල්කිස්ස ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 

දියත

‘‘මහින්දගේ විජේරාම නිවෙස පාපන්දු පිටියක් තරම් ලොකුයිලු‘‘
2025 ජනවාරි මස 25 10 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල


මත් පෙති ආයුද සමග කෙරුවෙක් මාට්ටු
2025 ජනවාරි මස 25 19 0

රුපියල් ලක්ෂ ගණනාවක් වටිනා මත්පෙති ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය තොගයක් , වායු පිස්තෝල , තියුණු ආයුධ රැගෙන මෝටර් රථයකින් යමින් සිටි පුද්ගලයකු ගල්කිස්ස විමල


වතු දෙමළ උඩරට දෙමළ වෙයි
2025 ජනවාරි මස 25 592 0

වතුකරයේ ජනතාව හැදුන්වීමට සියවස් දෙකක කාලයක සිට භාවිත කළ වතු යන නාමය වෙනුවට උඩරට (මලෛගම්) යන නාමය භාවිතා කිරීමට රජය තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහ


පොල් මණ්ඩලයෙන් ඉඩම් කොමිසමට කෝටි 35 ක බදු පොල්ලක්
2025 ජනවාරි මස 25 99 0

පොල් වගාකිරීමේ මණ්ඩලය වෙත ගිවිසුම් නොමැතිව බදු පදනම මත ලබාදී ඇති ඉඩම් අක්කර 1 ,539 ක් වෙනුවෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත රුපියල් 354,658,614 ක හිඟ බදු අ


දියකැපිල්ල කනිටු විදුහලට ලොකු කැපිල්ලක්
2025 ජනවාරි මස 25 368 0

ලොව අටවන පුදුමය ලෙස හඳුන්වනු ලබන සිගිරි පව්ව පෙනෙන මානයේ පිහිටා ඇති දියකැපිල්ල ප්‍රාථමික විදුහල වැසී යෑමේ අවදානමක් පවතින බව මව්පියෝ පවසති.


බොහෝ තැන්වලට අදත් වැසි
2025 ජනවාරි මස 25 70 0

ඌව සහ දකුණු පළාත්වල අම්පාර, මඩකළපුව,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 18 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 537 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 645 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site