IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ගාලුමුවදොර අදත් උණුසුම් වෙයි

(යොහාන් භාසුර)

ආණ්ඩුවට එරෙහිව මෙම වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වූ අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ, සිරගත කළ සහ මර්දනයට ලක්වූවන් සිහිකරමින් ගාලුමුවදොරදී අද (9) පස්වරුවේ පැවැති සැමරුව සහ නිහඬ විරෝධතාවට පොලිසිය බාධා කිරීම නිසා උණුසුම් තත්වයක් ඇතිවිය.

අරගලකරුවන් සිහිකිරීමෙන් පසුව විරෝධතා රැළිය ආරම්භ වීමත් සමඟ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක් ඇති වූ අතර පොලිසිය විශාල පිරිසක් විරෝධතාකරුවන් තල්ලු කරමින් ඉවත්කිරීමට කටයුතු කළහ.

මෙහිදී සූපවේදීන්ගේ ඇදුමෙන් සැරසී සිටි හෝටල් හිමියන් යැයි කියන පිරිසක් විරෝධතාවට එරෙහි වීමත් සමඟ නැවතත් උණුසුම් තත්වයක් ඇතිවිය.  

කෙසේ වෙතත් විරෝධතාකරුවන් විරෝධතා ප්‍රකාශ කර සමරු ගීත ගායනා කිරීමෙන් පසුව ගාලුමුවදොර ප්‍රදේශයෙන් ඉවත්ව ගියහ.

(ඡායාරූපය: ගයාන් අමරසේකර) 



අදහස් (9)

ගාලුමුවදොර අදත් උණුසුම් වෙයි

'විදුලි ආඳා' Wednesday, 09 November 2022 08:06 PM

'විදුලි ආඳා' සමග සෙල්ලම් බෑ කියලා පෙන්නලා අර පාසල් ළමයින්ගේ කකුල්වලට 'කරන්ට්' ගහපු රාළහාමිලාගේ ක්‍රියාව ආදර්ශයකට ගත්තා නම් මේ අය මේවා ආයි කරන්නේ නැත...!

:       35       16

SO SAD Beggars..! Wednesday, 09 November 2022 10:12 PM

මේවා දැකපු විදේශිකයෝ ඒ අයගේ යාලුවන්ට දන්වලා යවලා ලංකාවට එන එක නවත්වන්න කියලා..! මගේ යුරෝපා ආයතනය හරහා ලංකාවට එන්න ටිකට් ගත්ත අය විනාඩි පහකට වරක් කතාකරලා ඒවා කැන්සල් කරලා මෝල්ඩිව් යන්න දා ගත්තා...! අපි දඟලනවා රටට ඩොලර් එවන්න ...මේ සත්තු රටම වනසනවා! විශේෂයෙන්ම ඔය 'කහ' ඇඳගෙන ඉන්න එවුනට සාරධර්මයක් නැතිද..? දැන්නම් කවුරුහරි මේකට කුලියට හරි සල්ලි අරගෙන වැඩක් දෙනවානම් වඩා හොඳයි...! මම ගානේ නොමිලේ සිංගප්පූරුවට යන්න ටිකට් එකක් දෙන්නම්..! '

:       27       45

PereraThursday, 10 November 2022 04:01 AM

මෙ අය පාරට බැහැල අරගල කරන තත්වෙට රට විනාශ කලේ කවුද????

:       4       5

arschfikaa Thursday, 10 November 2022 01:46 AM

කමක් නැහැ සෝ සෑඩ් බගර්ස් .උඹගේ කීම නිවැරදිය .මාලදිවයින කියන්නේ අද ලෝකේ අස්සක් නෑර කවුරුත් දන්නා සංචාරක පුරයකි.එහෙ කිසිම කරදරයක් නැහැ.ලස්සන මුහුදු වෙරළවල් ඇත .හෝටල් කෑම බීම යනාදියත් අඩුයි .ඉතින් ඔච්චර පැරඩයිස් එකක් තියෙද්දී ගඳ සුරුට්ටුවන් ඉන්න කිසිම විනයක් නැති කෙල්ලන්ව රේප් කරන විදේශිකයන්ගේ බඩු භාහිර හොරකම් කරන සිංහල සුරුට්ටුවන්ගේ රටට තවමත් සංචාරයට එනවා නම් ,උ ලෝකෙම ඉන්න මෝඩයෙකි .මාලදිවයින මුස්ලිම් රටක් නිසා අපි ඒගැන ඉතාමත් ආඩම්බරයෙන් ඉන්නේ .ehera mauritius seychelles යනාදී අප්‍රිකානු රටවලටත් රටවලටත් ඔවුන් වැඩි වශයෙන් සංචාර කලොත් ඇති

:       0       3

lion Thursday, 10 November 2022 05:42 AM

මේ ආණ්ඩුව ආයෙත් ආවේ මේ රටේ ජනතාව නෙවෙයි.

:       0       2

චන්දන Thursday, 10 November 2022 06:37 AM

පෙරටුගාමී සහ ජවිපෙ බහුතරයක් මෙවැනි කඩාකප්පල්කකාරී වැඩ වලට උදව් කරන්නේ නැහැ . අවශ්‍යතාවය කඩිනමින් මැතිවරණය ඉල්ලීම මිස මේවා නෙවෙයි .

:       7       4

Muditha Thursday, 10 November 2022 07:01 AM

මේවා ශ්‍රී ලාංකීය ප්‍රතිරූපය ත් සංචාරක ව්‍යාපාරය විනාශ කිරීමට සිදුකරන දේවල්.

:       2       8

sharm warn Thursday, 10 November 2022 10:05 AM

මෙතන කියවෙන අදහස් බලද්දී මේ රටේ මිනිස්සු මොනතරම් පීඩනයකද ඉන්නේ කියලා තේරෙන්නේ නැතිව පිටරට සැපට ඉඳන් කතා කරන්න අයත් ඉන්නවා කියලා පේනකොට...

:       3       4

PereraThursday, 10 November 2022 10:33 AM

ගොබ්බ ගෝත්‍රික වහල්ලු තමයි පිටරට ගිහිල්ලා ඉන්නේ.ඒකයි උන් ලෝකයේ කොහේ ගියත් උන්ගේ ගොබ්බ ගතිය වෙනස් වෙන්නේ නැහැ.

:       1       5

ඔබේ අදහස් එවන්න

දියත

ට්‍රැක්ටර් රියදුරු ට්‍රැක්ටරයටම බිලි
2024 නොවැම්බර් මස 20 78 0

ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප


කාන්තාවකට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 20 123 0

පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ


ප්‍රකාශයක් දෙන්න හරීන් පොලිසියට
2024 නොවැම්බර් මස 20 967 0

මැතිවරණ නිහඩ කාලයේදී බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහත


පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 193 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 465 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 116 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 407 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1902 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site