ලෝකයේ වැඩිම ගෝලීය උෂ්ණත්වයක් වාර්තා වූයේ පසුගිය ජූලි 3 වැනිදා යැයි කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ඇමෙරිකා ජාතික කාලගුණ අනාවැකි දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 17.01, ඉකුත් ජූලි මස 3 වැනිදා වාර්තා වූ බව ඇමෙරිකා ජාතික කාලගුණ අනාවැකි දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
මීට පෙර, මෙතෙක් ඉහළම සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය ලෙස වාර්තා වී තිබූ සෙල්සියස් අංශක 16.92 ක වාර්තා වුයේ 2016 වසරේ අගෝස්තු මස බව ද පැවැසෙයි.
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෝලීය උෂ්ණත්වය වැඩිම ජූලි 3 වැනිදා
Prabash Thursday, 06 July 2023 11:12 AM
මේ ගොලය කොහෙද තියෙන්නෙ.