(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
15 හැවිරිදි සිසුවකුගේ මුහුන සිඹ ලිංගික අතවර කළ බව කියන හොරණ අධ්‍යාපන කලාපයේ පාසලක ගුරුවරියක මෙම මස 6 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හොරණ වැඩබලන මහේස්ත්‍රාත් නලින් ඉඹුල්ගොඩ මහතා නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ 42 තිදුරු මවකි.
අතවරයට පත් සිසුවා ගේ මව හා පියා විදේශගතව සිටින අතර මවගේ සොයුරියගේ ( පුංචි අම්මා සෙවනේ) හැදී වැඩී ඇතැයි පොලිසිය කියයි.
සිසුවාගේ පුංචි අම්මා නිවසින් බැහැරව ගිය අවස්ථාවකදී සැකකාර ගුරුවරිය දරුවා සොයා ගෙන නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී නිවසේ සිට ඇත්තේ දරුවා පමණක් යැයි කිය කියයි.
පුංචි අම්මා නිවසට පැමිණෙන අවස්ථාවේදී සැකකාර ගුරුවරිය දරුවා සමග නිවසේ සාලයේ සැටිය මත වාඩි වී සිට ඇති අතර ගුරුවරිය සිසුවාගේ මුහුණ සිඹින අයුරු නිවසට ගොඩ වූ පුංචි අම්මා විසින් දැක ඇති අතර ඇය නොදැක්කා සේ නිවස තුලට ගොස් ඒ බව විදේශගතව සිටින සොයුරියට දුරකථන මාර්ගයෙන් දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.
ඇය ගේ උපදෙස් මත සිසුවාගේ පුංචි අම්මා සිසුවා පරිහරණය කරන ලද ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී " සුදු ඔයාව දකින්න නැතුව මට ඉන්න බෑ"" ඔයා ගාව හරි සුවඳයි" ආදී වශයෙන් ලිංගික ආශාවන් ඇති වන ආදර වදන් කෙටි පණිවිඩ මගින් ගුරුවරිය විසින් සිසුවාට යොමු කර තිබූ බව දැක තිබූ බව පොලිසිය කියයි.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෝලයා සිප ගත්තැයි ගුරුවරිය රිමාන්ඩ්
ගමේ එකාලා Thursday, 01 December 2022 05:14 PM
මරු ගුරුවරී, මානසික රෝගියෙක් වෙන්ඩ ඇති.
Vira Thursday, 01 December 2022 05:15 PM
ඔය තියෙන්නේ සාරිය ගලවාගෙන
sena Thursday, 01 December 2022 05:20 PM
අපේ කාලේ මෙහෙම ගුරුවරියන් හිටියේ නැහැනේ.
සත්‍යපාල Thursday, 01 December 2022 05:36 PM
අම්මටත් පුංචි අම්මටත් හොදටම පිස්සු .බොහෝ ගුරුවරියො දරුවන්ට ඉතාමත් ආදරෙයි මේ දරුවා සමහර විටක පාසැල් යන්න නැතුව ඇති පුංචි අම්මා නොයවන්න ඇති. දරුවා ඉගෙනීමට දක්ෂ අයෙක් වෙන්න පුළුවන්. පුංචි අම්මා එයටත් අකමැති වෙන්න පුළුවන් .ඇත්තටම මෙම ගුරුතුමිය නිවැරදියි කියලා පේනවා .හරියට විමර්ශනය කරන්න කොහොම වුනත් අක්කගෙන් යැපෙන දරුවගෙ පුංචි අම්මා නිසා ගුරුවරිය පව් ,දරුවත් අනාතයි
යෝගා Thursday, 01 December 2022 05:37 PM
සාරි ඇඳලත් මෙහෙම නම් ගවුම් ඇඳල මොනවා නොකරයිද?
"ඔන්ලයින්--ඔන්න ලයින්" පාඩම..!! Thursday, 01 December 2022 05:59 PM
පාසැලේ ගුරුවරියක් කියලා පුංචි අම්මා එකවරම ටීචර්ව අඳුනා ගත්තේ ඇඳගෙන ආපු සාරියෙ ඇඳුම නිසානේ... මේ ලමයගෙ 'ඔන්ලයින්--ඔන්න ලයින්' ජංගම දුරකථන වැඩ ගැන කුමන කතාද..? "සුදු ඔයාව දකින්න නැතුව මට ඉන්න බෑ" ඔයා ගාව හරි සුවඳයි" කියලා ටීචර්ව කුලප්පු කරලා තියෙන්නේ මේ ලමයා දිගටම කල 'ඔන්ලයින්' සම්බන්ධකම් නිසා නේද..? එතකොට ලමයා නිදොස්..!
පිටිගල මිලානෝ Thursday, 01 December 2022 06:03 PM
ආයෙත් ඉස්කෝලේ යන්න හිතෙනවා.
ජැක්සන් Thursday, 01 December 2022 06:12 PM
"අපේ කාලෙ මෙහෙම ගුරුවරු හිටියෙ නෑනෙ"
කිරිපුතා Thursday, 01 December 2022 06:21 PM
මෙවැනි දේ පොලිසිවලට නොකියා බේරා ගැනීමට පුලුවන් . මහා විනාශයක් වෙලා නෑ නෙ. දැන් බලන්න අර ගුරුවරිය හිරේ. ඇය මවක්. පිරිමි දරුවට එයින් වාසියක් හෝ ආරක්ෂාවක් නෑනෙ.
චුටි පුතා Saturday, 03 December 2022 12:16 AM
මොනවා කියනවාද...ඒ කොල්ල හරි දුකෙන්ලු ඉන්නේ.ආතල් එකක් ගන්න තිබුන අවස්ථාව පුංචි අම්මා නැති කලාලු.කොල්ලා කියන්නේ ඒක මගේ පුද්ගලික දෙයක්.පුංචි මොන මගුලකටද මගේ දේවල් ගැන හොයන්නේ " කියලා.සමහරවිට කොල්ලා ගුරුවරියට පුද්ගලික ඇප දෙන්නත් ඉඩ තිබෙනවා. අනේ අපේ කාලේ මේ වගේ චාන්ස් ලැබුනේ නැහැනේ.
Prase Thursday, 01 December 2022 06:35 PM
මේවට මොනවා කියන්නද.?
Preethi Thursday, 01 December 2022 06:54 PM
අපි ඉස්කෝලේ යන කලේ මෙහෙම නැහැ.
chandana Thursday, 01 December 2022 09:43 PM
අපේ කාලෙ මෙහෙම ගුරුවරියෝ හිටියේ නැහැනේ. අපේම අවාසනාව.
Kumar (Gulf) Thursday, 01 December 2022 11:59 PM
Was she the teacher wearing a SSAREE?
ranjith Friday, 02 December 2022 10:29 AM
මේ වගේ ප්‍රශ්න ඉතා බුද්ධිමත්ව විමර්ශනය කරලා තොරතුරු ප්‍රසිද්ධියට පත්කළාට වරදක් නැහැ.. එක පාරටම මෙවන් පුවත් අනාවරණයෙන් මේ දරුවා සමාජයට මුහුණ දෙන්නේ කෙසේද?
nanda Friday, 02 December 2022 10:35 AM
හොඳින් කරුණු සොයාබලා සත්‍යය සොයාගන්න එක වැදගත්.. ආශාවන් සංසිඳුවා ගන්න උත්සාහ කළා නම් කාටවත් නොපෙනෙන විදිහට කටයුතු කරාවි... නේද?
අනු ලියනගේ Sunday, 04 December 2022 12:42 PM
නිසි පරීක්ෂණ නොපවත්වා මෙම සිද්ධියට අදාල තොරතුරු හෙළි කිරීමෙන් පොලිසිය කර ඇත්තේ බරපතල වරදකි. මෙම කතාවට තවත් පැත්තක් තිබෙනු නිසැකයි. පුංචි අම්මා ගුරුවරියගෙන් ප්‍රශ්න නොකර විදේශයක් සිටින අම්මාට කතා කලේ ඇයි? ගුරුවරිය දරුවන් ඇති මවකි. මේ දරුවා අයගේ ගෙදරට එක්ක යන්න තිබුණා නේද? දියුණු රටවල මෙවැනි සිද්ධීන් පිළිබද පරීක්ෂණ කර නඩු පවරනතුරු පොලීසිය මාධ්‍යයට තොරතුරු හෙළි නොකර රහස්‍ය භාවය රැකීමට ක්‍රියාකරයි. මේ සිද්ධියේදී චූදිතයා නඩු පවරන්නටත් පෙර වරදකරු කරලා. මාධ්‍යයටද උද්වේගකාරී නොවන ලෙස අපක්ෂපාතීව පුවත් වාර්තා කිරීමේ වගකීමක් ඇත. ගුරුතුමිය නිර්දෝෂී නම් අයට ඇතිවන අවමානයට, මානසික ආතතියට, පීඩනයට වග කියන්නෝ කවුරුන්ද?