(ඩි.ජී.සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික්කයට පවතින ධාරාණිපාත වර්ෂාව නිසා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හතක් නාය යාමේ අවදානම් කලාප ලෙස නම්කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් නිලධාරි ඊ.ආර්.බන්දුල මහතා පවසයි.
ඇල්පිටිය,නෙළුව,බද්දේගම,තවලම,යක්කලමුල්ල,නාගොඩ සහ නියාගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මෙසේ අවදානම් කලාප ලෙස නම්කර තිබේ.
මේ වනවිටත් ගාල්ල දිස්ත්‍රික්කයට අධික වැසි පවතින අතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට ගතවු පැය විසි හතර තුල මිලි මිටර් දෙසියය ඉක්මවු වර්ෂාපතනයක් ලැබි ඇති බව ද ඒ් මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කයට අධික වර්ෂා පතනයක් ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇති අතර එසේ අධික වැසි තත්වයක් ඇති වුවහොත් උඩුගම, මාපලගම, බද්දේගම, නාගොඩ, උනන්විටිය ,වැලිවිටයදිවිතුර,හෝලුවාගොඩ ප්‍රදේශවල ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවය.
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගාල්ලට තද වැසි:නාය යෑමේ අවදානමක්
kumara Friday, 14 May 2021 01:08 AM
මම ඉන්නේ ඇල්පිටිය ආසනයේ. ප්‍රධාන මාර්ග අයිනේ කුඹුරු ඉඩම් ගොඩකරලා ගොඩනැගිලි හදලා පරිසරය වනසලා ... වගකිව යුත්තෝ ඇස පියාගෙන ..