( රවී ලියනගේ )
පවතින ධාරානිපාත වැසි නිසා ගාල්ල නගරයට පිවිසෙන මාර්ග රැසක් අද (29) ජලයෙන් යටවී තිබුණි.
ගාල්ල - බද්දේගම මාර්ගයේ හිරිඹුර ප්‍රදේශය, දංගෙදර, අබ්දුල් වහබ් මාවත සහ ගාල්ල වක්වැල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් මෙසේ ජලයෙන් යටවී තිබුණි. ජල ගැලීම් නිසා රථවාහන ධාවනයට ද බාධා එල්ල විය.
මේ නිසා පාසල් සිසුන් ඇතුළු ජනතාව මහත් අසීරුතාවයට පත්වූහ.
යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාතන් අර්ජුනා මහතා විසින් කළ බව කියන පහරදීමකින් පුද්ගලයන් දෙදෙ
මඩකළපුව,අම්පාර,මාතලේ,බදුල්ල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
තායිලන්ත අග්‍රාමාත්‍ය කාර්යාලයේ උප ඇමති විශ්‍රාමික ජෙනරාල් නිපාට් තොන්ග්ලික් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අග්‍රා
නවම් පුර පසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කීපයක් සිදු වී තිබීම නිසා නවම් පුර පසළොස්වක පොහොය වැදගත් කොට සැලකේ.
වාද්දුව පොලිසිය පහරදී එක්දරු පියකු ඝාතනය කර ඇතැයි කියමින් 40කට ආසන්න පිරිසක් විරෝධය පලකරමින් පොලිසිය ඉදිරිපිට සහ පොලිසිය අවට තැන රැස්ව සිටියහ.
මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ගාල්ල නගරය ජලයෙන් යට වෙයි
ajith Wednesday, 29 May 2019 09:01 PM
මේකට ප්‍රධාන හේතුව හරි කාණු පද්දතියක් නැතිකම. සමහර පාර අයින් වල තියෙන කානු පාරට වැඩිය උසයි, වතුර බැහැලා යන්නේ නෑ.
චමින්ද Thursday, 30 May 2019 01:52 AM
රත්නපුර ප්‍රදේශයේ පිළිගැනීමක් හා බලාපොරොත්තුවක් තියෙනවා 45 ස් දවසේ ගංවතුර. ඒ කියන්නේ සිංහල අවුරුද්ද පසුවී දින 45 කින් ඇතිවන ගංවතුර. මමත් අවුරුදු 40 ක පමන සිට මෙය අත්දැක තියෙනවා. නමුත් මේ අවුරුද්දේ ගංවතුර තබා පොඩි වැස්සක්වත් නැහැ. මේ දිනවල අධික උෂ්ණ ගතියක් පවතිනවා.
වනසිංහThursday, 30 May 2019 07:52 AM
රත්නපුර සමන් දේවාලය ළඟ පූජාවට්ටි සකස්කරන සමහර කාන්තාවො පූජා වට්ටිවලට පණුවන් ගැසූ පළතුරු තබා වට්ටි සකස්කරනවා.බැතිමතුන් ඒවා සමන්දෙවියන්ට පූජාකරනවා.මේ පූජාවට්ටි දැකල සමන්දෙවි හාමුදුරුවන්ට රත්නපුරය එපාවී බැහැරකට වැඩමකලාද කියලත් හිතෙනවා මෙහෙම කාලගුණය වෙනස් වෙන්නේ
isurandi Thursday, 30 May 2019 06:23 AM
අනේ වැස්සටනම් බනින්න එපා . සොබාදහම කෝපවෙලා ඉන්නේ හොදටම
de silva Saturday, 01 June 2019 08:11 AM
වැස්සකට මුහුද අසල තිබෙන නගර ගංවතුරෙන් යටවෙන්නේ මේවා අපේ නාගරික සංවර්ධන අධිකාරියේ සහ නගරසභාවේ තාක්ෂණික නිලධාරීන්ගේ අදක්ෂතාවය නිසා වෙන කුමක්ද ? ඉස්සර ඕලන්ද ජාතිකයෝ ගාල්ල පාලනය කල කාලේ ඉදිකරපු කානු මෙයට වැඩි හොඳින් සැලසුම් කර තිබුණ .
nilan Sunday, 02 June 2019 10:32 AM
අබ්දුල් වහබ් මාවත...?