(නිමන්ති රණසිංහ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටි ගල්වැව සිරිධම්ම හිමි නීතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදා මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (23) නියෝග කළාය.
ඒ අනුව, සැකකාර සිරිධම්ම හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගල්වැව සිරිධම්ම හිමිට ඇප
sharm warn Wednesday, 23 November 2022 11:41 AM
ජය වෙවා.. අදිකරණයට ස්තුතියි. . කරුණා කර වසන්තටත් සාධාරණය ඉටු කරන්න..
Sunil Wednesday, 23 November 2022 11:51 AM
වරදක් නැති අහිංසකයන්ව, කිසිදු චෝදනාවක් නැතිව හිර කරගෙන සිටින මෙ පාලකයන්ට හෙන හතම වැදියන්, ජනතාව තම මතය ප්‍රකාශ කල දාට මෙ අයට හැංගෙන්න තැන් නැතිවෙයි.
SanthuWednesday, 23 November 2022 01:02 PM
ජනතාව තම මතය ප්‍රකාශ කළ දවස් කීවරක් පහු වුණාද? ඒ දිනවල හැංගෙන්න වුනේ කාටද? තව ජනතා මත ප්‍රකාශ කළත් එදාටත් ඒකම තමයි...
pakeer Wednesday, 23 November 2022 11:52 AM
ආනන්දය , සර්පයා දුටුවාද ?
sharm warn Wednesday, 23 November 2022 11:57 AM
කොන්ද පන නැති පොලිසිය හාමුදුරුවන් ව රෙද්දකින් ඔතාගෙන යන්නෙ කාට බයෙන් ද? උන්වහන්සේ ඇප ලැබුනා.. තවත් මොනවද වහගෙන කරන්නෙ? හාමුදුරුවන් වහගෙන පොලිසිය හෙළුවෙන්. .
SanthuWednesday, 23 November 2022 01:07 PM
ඇයි හාමුදුරුවන්ව සිවුරකින් ඔතාගෙන යන්නද කියන්නෙ මේ හාමුදුරුවන්ගෙ ඉල්ලීමක් වෙන්නැති. දුටු පලියට කට කියවන්න එපා
jayasekaraFriday, 25 November 2022 09:36 AM
එහෙනම් මුතුකුඩයකින් වඩම්වන්නද කියන්නේ.?
ලුම්බිණි Wednesday, 23 November 2022 12:07 PM
මොකද මේ රෙදි වලින් වහගෙන. මිලියන ගණන් හොරකම් කරපු උන් පිළිගන්න උත්සව තියෙනවා. කිසිම රෙදි වලින් වැහීමක් නැහැ.
Prase Wednesday, 23 November 2022 12:31 PM
මානසික රෝගියෙක්ව මොකට නිදහස් කරාද?
Lanka Thursday, 24 November 2022 02:54 AM
බුර්කාවක් ඇඳගෙනම ඇවිත්
Chinthaka Thursday, 24 November 2022 09:18 AM
දැන්වත් මහණදම් පුරන්න හාමුදුරුවනේ
jayasekaraFriday, 25 November 2022 09:34 AM
ආචාර්ය හිමියන් මම නම්... කෙලින්ම පන්සලෙන් නෙරපෙනවා.