IMG-LOGO

2024 සැප්තැම්බර් මස 05 වන බ්‍රහස්පතින්දා


ගල්කිරියාගම ගෝවීනට වී වේලා ගන්න දෙන්නෙත් නෑ

(කුෂාන් ජයවර්ධන)

ගල්කිරියාගම ගොවීන් පිරිසක් කාලයක පටන් වී වේලිමට යොදාගත් බස් නැවතුම පිටුපස කොටසේ වී වේලීම සෞඛ්‍ය අංශ තහනම් කිරීමට නිසා ගල්කිරියාගම නගරයේ දෙපිරිසක් අතර උණුසුම් තත්වයක ඇති විය. 

වී වේලා ගැනීමට ඇති එකම ස්ථානයට කලුතෙල් හලා තිබීමත් සෙෞඛ්‍ය බලධාරීන්  එම ස්ථානයේ වී වේලීම තහනම් කිරීමත් හේතුවෙන් එම ගොවීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ගල්කිරියාගම ප්‍රදේශයේ ගොවි සංවිධාන 05ක පමණ ගොවීහු මෙලෙස අපහසුතාවයට පත්ව සිටිති.

ගල්කිරියාගම වෙළඳ සංගමය මගින් සිදුකර පැමිණීල්ලක් අනුව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම තිරණය ගෙන ඇති බවත් ඊට අදාල  දැන්වීමක් ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන තිබිණි.

මෙම බස්නැවතුම්පොල භූමියේ බස් රථ හා මගීන් නොගැවසෙන පසුපස කොටසක මෙලෙස වී වේලීම සිදුකළ බවත්, ඒ අවට කිසිදු අයකුගේ හෝ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ විරෝධතාවයක් ඊට නොපැවති බවද අපහසුතාවයට පත් ගොවීහු පවසති. ෙ



අදහස් (2)

ගල්කිරියාගම ගෝවීනට වී වේලා ගන්න දෙන්නෙත් නෑ

Mangala Saturday, 20 July 2024 08:31 AM

අහිංසක මිනිස්සු වෙසක් එන්න කිලින් වි ටික ගෙට ගන්න කොච්චර දුකක් විදිනවාද? බත් කන අය මෙහෙම අකුල් හෙලන එකක් නැ

:       0       0

Govirala Saturday, 20 July 2024 09:52 AM

පිඑච්අයිලාට ගොවින්ගේ ගැටලු ඇතිකරන්න කිසිම අයිතියක් නැහැ භූමිය වුනත් ඔවුන්ගේ නොවෙයි නේද ඔය ගොවීන්ට එකතුවෙලා සංවිධානයක් පිහිටුවා ගෙන ඔය නිකරුණේ තියෙන භූමිය බද්දට ගන්න ක්‍රමයක් නැද්ද ගොවිජන සංවර්ධන නිළධාරින් හා කෘපනිසලා මොකද කරන්නෙ ගොවීන්ට ප්‍රාදේශීය ලේකම් හමුවෙලා විසදුමක් ගන්න බැරිද ප්‍රදේශයේ කෘෂිකර්ම බලධාරීයා වෙන්නෙ ප්‍රාදේශීය ලේකම් තමයි ඒකනේ මාසෙකට වතාවක් කෘෂිකර්ම කමිටු රැස්වීම තියන්නෙ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ග්‍රහකයක් පෘථිවියට කඩා වැටේ
2024 සැප්තැම්බර් මස 05 195 0

මීටරයක් පළලැති ග්‍රහකයක් මීට පැය කීපයකට පෙර පෘථිවියට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


ලොව වැඩිම මෝටර් රථ එකතුවේ හිමිකරු
2024 සැප්තැම්බර් මස 04 876 0

බෲනායි සුල්තාන් හසනාල් බොල්කියා ලොව විශාලතම මෝටර් රථ එකතුවේ හිමිකරු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ත්‍රිපුද්ගල අධිකරණය මුදාහල සැකකරුවන් පංච පුද්ගල අධිකරණයෙන් කැඳවයි
2024 සැප්තැම්බර් මස 04 1192 0

ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝ 196ක් ලංකාවට රැගෙන එද්දී 2019 වසරේ උතුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනාට එරෙහිව නඟා තිබු කුඩු ග්‍රෑ


කොළඹ වරයෙන් හමු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීමට අවසර
2024 සැප්තැම්බර් මස 04 1016 0

වරාය අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු කිරීමේ දී කොළඹ වරාය පොලිසිය ඉදිරිපිට වට රවුමේ මතු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීම හෙට (05)වැනි දා ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍ර


මන්ත්‍රීවරු අටක් නිමල්ට,දුමින්දට සහ දයාසිරිට එරෙහිව උසාවි යති
2024 සැප්තැම්බර් මස 04 1140 0

ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රකාශ කරන්නැයි ඉල්ල


හෙරොයින් අතුරුදහන් කිරීමට සැකපිට භාණ්ඩ භාරකාරවරයා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 04 281 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන භාණ්ඩ භාරකාරවරයා ලබන 12


වැඩි දෙනා කියවූ පුවත්



ගීතා කේන්තියෙන්
2024 අගෝස්තු මස 15 12313 27

තලතා පැත්ත මාරු කරයි ?
2024 අගෝස්තු මස 21 11639 46

කොණ්ඩේ හදන්න ගිහින් විස වෙලා
2024 සැප්තැම්බර් මස 01 11320 1

මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1696 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 813 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 645 4
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site