(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් )
ගල්කිස්ස සෙම්බලන්කොටුව ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් ඇති බව ගල්කිස්ස පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගල්කිස්ස වටරප්පල ප්‍රදේශයේ පදිංචි 39 සහ 20 හැවිදි පුද්ගලයන් දෙදෙනෙකි.
යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරුවන් කළ වැඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස් තිබූ අතර අනිත් පුද්ගලයා කළු බෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයන් දෙදෙනා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
චීනයෙන් ආනයනය කර නිදහස් කර නොගත් කන්ටේනර් හතරක ගබඩාකර තිබූ අල (අර්තාපල්) කිලෝ ලක්‍ෂයක (මෙට්‍රාක්ටොන් 100 ක්) පමණ තොගයක් අඩු ලංසුවකට අළෙවි කර රජයට රුපියල්
උතුරු මැද පළාතේ පාසල් තුන්වන වාර පරීක්ෂණයේ 6,සහ 7 ශ්‍රේණි වල භූගෝල විද්‍යා, ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර, විභාගය පැවැත්වීමට පෙර අන්සතු කර, බාහිර සමාජය
පුද්ගල ඝාතනයකට ගිනි අවියක් රැගෙන ත්‍රිරෝද රථයකින් යමින් සිටි බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙකු විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා ජීව උණ්
පානදුර පින්වත්ත ප්‍රදේශයේ දී පැවැති සාදයකදී ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් මන්නයකින් මිතුරාගේ පාදය වෙන්වෙන්න කපාදැමූ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ග
රුපියල් නව කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත
සමෘද්ධි අරමුදලේ මුදල් රුපියල් කෝටි 4952 කට වැඩි මුදලක් විවිධ ස්ථානවල ආයෝජනය කර තිබුණද ඒ කිසිදු මුදලක් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාට වාර්තා ඉදිරිපත් කර
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ගල්කිස්සේ වෙඩි තැබීමකින් දෙකක් මරුට
Perera Tuesday, 07 January 2025 09:01 AM
ණයට කුඩු බීලා මුදල් නොගෙව්වොත් මරණීය දණ්ඩනය
ශ්‍රී Tuesday, 07 January 2025 09:30 AM
ක්ලීන් ශ්‍රී ලංකා