(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අඩි හැටක් ගැඹුරැති ගල් වලකට මෝටර් රථයක් පෙරළි යාමේන් අද (31) අලුයම සිව් දරු පියකු එම ස්ථානයෙදී මරණයට පත්ව ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ ආණමඩුව තෝනිගල ඔරුගල ප්‍රදේශයෙ පදිංචි රාජපක්ෂ මුදියන්සේලාගේ චමින්ද උපුල් කුමාර නැමති 46 හැවිරිදි සිව් දරු පියකු බව කියයි.
31 දින අලුයම මෙම තැනැත්තා ඔහුගේ මෝටර් රථයෙන් ගල් වලකට ගමන් කරමින් සිටියදී මෝටර් රථය ලිස්සා ගොස් කළු විශාල කළු ගල් වලකට ඇදවැටි මෝටර් රථයටද දරුණු හානි වි අදලා තැනැත්තා මෝටර් රථය තුළම මරණයට පත්ව ඇති බව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් පවසයි.
මරණයට පත්වු සිව්දරු පියා මේ වන විට ගොවිතැන් කටයුතු වල නිරත වෙමින් සිටින වගාකරුවෙකු බවත් කලින් කළුගල් වලවල් පවත්වාගෙන යමින් කළුගල් කැඩිමේ නිරත වු අයකු බවද කියයි.
බලන්ගොඩ කතරගම ප්‍රධාන මාර්ගයේ ඇඟලුම් කමිහලකට සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබුණ බස් රථයක් සහ ලොරි රථයක් ගැටිමෙන් බස් රථයේ ගමන් කරමින් සිටි ඇඟල
ජනතා විමුක්ති පෙරමුණ ප්රජාතන්ත්රවාදයේ ඇඳුම් ඇඳගත්තත් තවමත් ඔවුන්ගේ ඇඟට ඒවා හරියටම ගැලපෙන්නේ නැතැයි පෙනෙන්නට තිබෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික
වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව යටතේ තවත් පෝලිම් යුගයක් නිර්මාණය වී පොල් පෝලිම් පාස්පෝට් පෝලිම් දැකගැනීමට හැකිව ඇතැයි සමගි ජනසන්ධානයේ නායක සජිත
එළඹෙන මහ මැතිවරණයට පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩි ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය තීරණය කර ඇත.
මිරිහාන පොලිසියෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ .
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රේගු කටයුතු පිළිබඳ ද්විපාර්ශවීය සහයෝගීතාවය සදහා වූ අවබෝධතා ගිවිසුමක් රුසියාවේ මොස්කව් නුවර දී අත්සන් තබා තිබේ .
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ගල් වළකට මොටර් රිය පෙරැළී සිව්දරු පියා මරුට