IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ගලි බවුසර් හැප්පෙනවා නම් කලින් කියන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඩයනා ගමගේ රාජ්‍ය ඇමති තුමියට වූ සිදුවීම ගැන කාන්තාවක් ලෙස තම කනගාටුව ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

මේ සභාව නියෝජනය කරන කවුරුත් කතා කරන වචන වල වගකීමක් තිබිය යුතු යැයිද තමාට වාචික හිංසනයක් වූ විට හරි තීරණයක් පාර්ලිමේන්තුව අරන් තිබුණ නම් එවැනි දෙයක් නොවෙන්න තිබූ බවද මන්ත්‍රීවරිය කීවාය.

"ගලි බවුසර් කියන්නේ  අප්‍රාණවාචී වචනයක්. ගලි බවුසර් හැප්පෙනවා නම් කලින් කියන්න. අපි අයින් වෙලා ඉන්නම්. පැත්තක යන අපේ ඇඟේ තමයි ජරාව ගෑවෙන්නේ"



අදහස් (20)

ගලි බවුසර් හැප්පෙනවා නම් කලින් කියන්න

Buddika Friday, 09 December 2022 11:51 AM

ඩයනට වාචික හිංසනයක් උනා නම් කණගාටුයි. ඒත් ඊට පෙර කවිරත්න මන්ත්‍රීවරියට වුනු දේට පියවර නොගත්තේ ඇයි.?

:       9       65

sisilFriday, 09 December 2022 06:52 PM

ඩයනා ගමගේ රාජ්‍ය ඇමති තුමියට වූ සිදුවීම ගැන කාන්තාවක් ලෙස තම කනගාටුව ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය එම ප්‍රකාශය කරනා අවස්ථවේ පසුපස අසුනේ ඉතාම සතුටින් ( ගලි බවුසර් කතව අනුමත කරමින් ) සිටිනා බව videos වල පැහැදිලිව තිබේ.

:       1       2

Senjee Friday, 09 December 2022 12:08 PM

පාර්ලිමේන්තුව උත්ත්රීතරයී ! එහෙමයී කියන්නේ. ඒත් පාවිචිචි කරන භාෂාව සහ ශෛලීන් මෙම උත්තරීතර භාවයට ගැලපෙනවද ? ඩයනා, කවිරත්න මැතිනියන්ට පමණක් නොවේ වරක් වාසුදේව මැතිතුමා ප්‍රසිද්ද කුනුහරුපයක් කිව්වා. මේ ළඟදී චාමර සම්පත් මැතිතුමාටත් කිරිඇල්ල මැතිතුමා " Bloody Fool" ලෙස ඇමතුවා. මේ සියල්ල වැරදි නොවේද? තැනකට ගිහින් හැසිරෙන්න නොදන්නා අයද පාර්ලිමේන්තුවේ ඉන්නේ. කතානායක, පක්ෂ නායකවරු මුනිවත රකින්නේ ඇයී?

:       1       48

de silva Friday, 09 December 2022 12:17 PM

මෙ කුනුගොඩ ගලි බවුසරයක් ලෙස හැදින්විම ගලි බවුසර්වලට සහ එහි සේවකයන්ට කරන අපහාසයකි, ගලි බවුසර යනු අපට හදිසි අවස්තාවල්දී අත්ය්‍යවශ්‍ය දෙයකි.

:       14       68

මහසෙන් Friday, 09 December 2022 12:24 PM

කාගේ කාගෙත් වාචාල කම් දැක්කා රට්ටු.ඔය ගුබ්බෑයමේ ඉන්න ඔක්කොම ගදගස්සවන්නේ රට.මේ කියන නෝනා ත් අපි දැක්කා ඔය කියන වේලාවේ හිනා වෙවී උන්න හැට්.

:       9       42

Prajeeth Silva Friday, 09 December 2022 12:35 PM

මේක කුණුහරුපයක් මම දැක්කා මේ මන්ත්‍රීවරිය කට වහගෙන හිනා වෙවී ඉද්දී මේ මන්ත්‍රීවරයා උපහාසාත්මක විදියට හිනාවෙනවා...

:       3       26

randilFriday, 09 December 2022 01:33 PM

ඩයනගෙ කටෙ හැටි දැක්කහම කාටත් හිනා යනව

:       8       28

SanthuSaturday, 10 December 2022 10:32 AM

තවත් කෙනෙක්ගෙ ශරීර අව වය යන් ගැන පහත් ලෙස කතා කිරීම්, අපහාස කිරීම් කරන්නවුන්ගේ මුඛයෙ දුගන්දය තමා මේ පැතිරෙන්නෙ තමුන්ටවත් නොදැන

:       0       3

Kandy Whip Friday, 09 December 2022 01:32 PM

ඇය විශ්වාස කරන සාරධර්මවල අනුකූලතාවයක් තිබීම ගැන මෙම කාන්තාවට සුභ පැතුම්

:       3       11

Santhu Friday, 09 December 2022 05:05 PM

ගලි බවුසර් වගෙද ගලිය කඩා ගෙන වලට ලිස්සා වැටුන අය සෝදා හැර පිරිසිදු කිරීම..? පහසුමත් නැහැ

:       0       0

බද්රානි Friday, 09 December 2022 07:30 PM

මෙතන නිකම් බොරුවට කාන්තාවන්ට අපහාසයක් කළා කියලා දැඟලුවට නලින් බණ්ඩාර මන්ත්‍රී තුමාගේ ප්‍රකාශය තුල එහෙම යමක් සිදුවුයේ නැහැ. ඩයනා ගමගේ "හැප්පිලා බලමු" කිව්වම තමයි එතුමා ඒ ප්‍රකාශය කලේ. ඒක හරියට අර, "මඩ තවරා ගත් ඌරෙක් සිංහයෙකුට සටනට ආරාධනා කලවිට" සිංහයා දුන් පිළිතුර වගේ උපහැරණයක්. ගැහැණු පිරිමි බේදයක් නැහැ, වාචාල ලෙස කතා කළා නම් ඊට ප්‍රතිචාරත් බලාපොරොත්තු විය යුතුයි. තක්කඩි ලෙස සමාජය නොමග යවන්න උත්සහ කරන මේ අය හිතාගෙන ඉන්නේ අපට සිංහලත් තේරෙන්නේ නැහැ කියලද?

:       1       7

Kumara Friday, 09 December 2022 07:43 PM

226 දෙනාම ගලිබවුසර් තමයි.

:       1       6

sampath Friday, 09 December 2022 08:08 PM

ව්‍යවස්ථාදායකයේ මූලික කාර්යභාරය නීති සම්පාදනය. ඒ සඳහා අත්හල නොහැකි වගකීමක්. එය කිරීමට ශක්‍යතාවය ප්‍රතිපත්තිසම්පාදකයන් වැඩි වශයෙන් තෝරා යැවීමෙන් මෙවැනි සම්ප්‍රපලාප වලකාගැනීමට හැකියාවද වගකීමද ඇත්තේ ජනතාවටම පමණි.

:       0       1

ranil Friday, 09 December 2022 08:29 PM

ගලි බවුසරේ හැලෙන්න ඕනි තිගේ කටට.

:       0       2

de silva Friday, 09 December 2022 10:40 PM

කාන්තාවකට මෙසේ අගෞරව කිරීම කිසිසේත් අනුමත කළ නොහැක.

:       1       1

vidya Saturday, 10 December 2022 12:41 AM

මිනිස්සු බඩගින්නේ හාමතේ ඉන්න වෙලාවේ ගලි බවුසර පුරවන්න තරම් දේවල් පහවෙන්නේ නෑ. ඒ නිසා හැප්පුනත් බය වෙන්න කාරි නෑ. මේ රට මෙහෙම දුවන එකයි පුදුමෙ.

:       0       3

විජිත් Saturday, 10 December 2022 02:21 AM

ඔය කියන විදිහට ඩයනා හෙවත් සමන්මලිට " ගලි බව්සර් " එක කියන්න එපා. ඒවුනාට " කක්කා පැකට් එක " කියලා කිව්වාට කමක් නැහැ නේද...? ඇත්තටම මේ කක්කා පැකට් එකක් නොවෙයි ...කක්කා කන්ටේනර් එකක්...!!!

:       1       2

චන්දිම ෆොන්සේකා Saturday, 10 December 2022 07:49 AM

ද්විත්ව පුරවැසියන් ඉන්නවානම් ඒක පවතින නීතියට පටහැනි නම් කවුරු උනත් වහාම හොයල ඉක්මන් තීන්දුවකට ඇවිත් ඔතනින් ඉවත් කරන්නයි ඕනි. මේ විකාර කතා අස්සේ බදු ගහන්නයි රටේ සියලු සම්පත් විකුනන එකයි හොරෙන්ම වෙනවා.

:       0       4

lankasri Saturday, 10 December 2022 08:07 AM

අනෙ මෙ තම තමුන්ට නම්බු දෙන්න ඉස්සර දුක් විදින ජනතවට කන්න දෙන විදිහක් ගැන බලන්න.

:       0       1

රංජිත් Sunday, 11 December 2022 10:35 AM

මේ තරම් ජරාවට පත් වෙච්චි රටක් ලෝකයේ තව තියේද? ඩයනා පුරවැසි භාවය නැත්නම් කථානායක කියන තැනැත්තා දැනගන්න ඕනෑ නීතිය ආදර්ශමත් විදියට හසුරුවන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බස් - ලොරි - ගිලන් රථ යෝග්‍යතා හොරට දීලා
2025 අප්‍රේල් මස 23 50 0

බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක


පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට
2025 අප්‍රේල් මස 23 253 2

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.


ප්‍රහාරයේ වගකීම බාර ගනී
2025 අප්‍රේල් මස 23 1310 1

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන


’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 468 5

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 2209 1

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 433 2

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 637 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 473 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site