(අංජුල මහික වීරරත්න)
රසායනික පොහොර තහනමට පෙර ගොවීන්ට රසායනික පොහොර බෙදා දීම සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ දත්ත වලින් 96%ක් වැරදි යැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය තමාට දැන්වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ලබාදුන් දත්ත පදනම් කර ගනිමින් සිදු කළ නියැදි සමීක්ෂණයේදී ඒවා වැරදි බව තහවුරු වූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය තමාට දැනුම් දුන් බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (13) පෙරවරුවේ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පරයේෂණ ආයතනයේ කටයුතු නිරීක්ෂණය සඳහා එහි ගිය අවස්ථාවේ පැවති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.
අදාළ සමීක්ෂණ වාර්තාව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බවද කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය අමාත්‍යවරයාට මෙහිදී දැනුම් දුන්නේය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවෙි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යා පීඨය නුවරඑළිය ප්‍රදේශයේ පොහොර භාවිතය සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණයකදී වසර දෙකක් ගතවන තුරු නුවරඑළිය ගොවීන්ට වගා සඳහා පොහොර භාවිත කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවහෙළිවී ඇති බවත් එම සමීක්ෂණ වාර්තාව මේ දක්වා ප්‍රකාශයට පත්කර නැති බවත්ය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ඡන්ද තැපැල් ඡන්ද ඡාතික ජන බලවේගය ඡන්ද 24,776ක් ලබා ගත් අතර සමගි ජනබලවේගය ලබා ගත් ඡන්ද සංඛයාව 2969කි. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරම
පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි.
තෙවැනි චාල්ස් රජු සිය 76 වැනි උපන්දිනය රාජකීය කටයුතු වල නියැලෙමින් අද(14) සැමරුවේය. තෙවැනි චාල්ස් රජු අද(14) ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථාන දෙකක් මහජනතාව වෙනුව
මැතිවරණ ප්‍රතිඵලවලින් අනතුරුව කිසිම අයකුට පෙළපාලියාම සදහා අවසර ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා අද (14) පැවැස
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැරදි දත්ත දීලා
wimalasena H.D. Tuesday, 14 September 2021 02:39 AM
හැමතැනටම වැරදි දත්ත තමයි දීලා තියෙන්නේ බලාගෙන යනකොට.