(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව සමනල විල්ලුව පිටාර ගැලිම හේතුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ ලිපි ලේඛණ ඇතුලත් ෆයිල් 600 ක් ජලයට අසුව ඇතැයි ප්‍රදේශීය ලේකම් එස්.එම්.පි. නන්දසේන මහතා පවසයි.
වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඇති සමනල විල්ලුව පිටාර ගැලිමේන් ප්‍රදේශීය ලේකම් කාර්යාල භුමිය අඩි තුනකට ආසන්න ප්‍රමානයක් ජලයෙන් යටව තිබු බව කියයි.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපි ලේඛණ පිරි ෆයිල් 600 ක් පමන ගංවතුර හසුව ඒවා තුල තිබු ලේඛණ 2000 ක් පමන ජලයෙන් තෙත්ව තිබු බවත් අද දින එම ලේඛණ අව්වේ දමා වොලා ගැනිමට තම කාර්ය මණ්ඩලය කටයුතු කළ බව ප්‍රාදේශීය ලේකම් වරයා පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගංවතුරට අසු වූ ප්‍රා.ලේ කාර්යාලයේ ලිපි අව්වේ දමා වේලයි
Indika Thursday, 11 November 2021 10:25 PM
මෙතරම් තාක්ෂණය දියුණු කාලයක තාමත් කඩදාසි, ෆයිල් වේලනවා. එක එක බහුබූත වලට වියදම් කරන රජයට බැරිද එක පාර ටිකක් වියදම් කරලා ඔය හැම ආයතනයකටම පාවිච්චි කරන්න සුදුසු "Document Management System " එකක් එක්ක ඔය දේවල් පරිගණක ගත කළා නම්. රජයේ කාර්යාල පවත්වා ගන්න ඕනෙත් නැතිවෙයි.