IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ගංවතුරට මන්ත්‍රීවරුත් කොටුවෙති

 

(සුජිත් හේවාජුලිගේ )

ගංවතුර තත්වය හේතුවෙන් සමහර  මන්ත්‍රීවරුන්ටද පාර්ලිමේන්තු රැස්වීම්වලට මේ සතියේ සහභාගිවීම අවිනිශ්චිත වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ තත්වය මතුවී ඇත්තේ ගංවතුරෙන් බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන දුෂ්කරතා මතුවීම නිසා යැයිද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඇතැම් මන්ත්‍රීවරුන්ගේ  ඥාති හිතමිත්‍රාදීහු රැසක්ද  ගංවතුරින් අවතැන්ව සිටිති.

එසේම ගංවතුරින් විපතට පත් වූ ජනතාව ගැන සිය ගම් ප්‍රදේශවල රැඳී සිටිමින්  සොයා බැලීමට සිදුවී ඇති බව  මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අප සමග පැවසුහ.

පසුගිය දිනවල ඈදහැලුණු ධාරානිපාත  වාර්ෂාව හේතුවෙන් දකුණු පළාතේ සහ සබරගමුව පළාතේ ප්‍රදේශ රැසක් ගංවතුරින් යටවී ඇත.

පාර්ලිමේන්තුව අද (4)  සිට ලබන සිකුරාදා (7) දක්වාදින හතරක් රැස්වේ.

මේ අතර ගංවතුර තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව අවට දියවන්නාවේ  ජල මට්ටමද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තාවේ.



අදහස් (5)

ගංවතුරට මන්ත්‍රීවරුත් කොටුවෙති

Lalla Monday, 03 June 2024 09:30 PM

ඕක යටවෙලා ගැලවිලාම ගියානම්.... 225 එක්කම.....

:       2       14

Gunawardena Tuesday, 04 June 2024 12:10 AM

අයියෝ මන්ත්‍රීලා ගහගෙන ගියේ නැද්ද කරුමේ තමයි

:       0       5

Nilantha Tuesday, 04 June 2024 01:32 PM

V-8 නැතුව පාර්ලිමේන්තුවට එන්න බැහැ කියලා වාහන ඉල්ලීම කලාම ඒක ඉහලින් නිර්දේශ කල කකතානායකට නැවතත් V-8 න් එන්න බැහැ හෙලිකොප්ටර් දෙන්න කියලා ඉල්ලීමක් එයිද දන්නෙ නැහැ .කයියනායක නම් ගංවතුර තිබුනා කියලා වත් තවමත් දන්නෙ නැහැ වගේමයි කොහොමද ජනතාව අනාතයෝ වෙලා සිටිද්දී කිරුල අත ළග තියාගෙන වෙන්න ජනාධිපති නිහඩව ඉන්න ලස්සන බලන්න උන්දැලා ජනාධිපති වුනත් ඔහොම තමයි

:       1       2

සෙනෙවිරත්න Tuesday, 04 June 2024 02:12 PM

අද රතු තරුව වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොටසේ අවතැන් වූ අයට පිසූ ආහාර බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය. එවන් වැඩසටහන් සංවිධානය කල හැක්කේ හොරා නෙකන හොරකමට අනුබල නොදෙනෙ මාලිමාවට පමණයි . ⁣ජනතාව වෙනුවෙන් පොහොට්ටු රැස්වීමක මන්ත්‍රී කෙනෙකුගේ කකුල කඩා ඇත. එය මෙවැනි ආපදා රැස්වීමකය. තවත් තැනක පින් ජනාධිපති පසුුපස සර් කියමින් යන සජබෙ මරික්කාර් දුටුවෙමි. ඒ ලකුණු දමාගැනීමටය. මාලිමාවට අවලාද දෙඩන අය මේවත් බලන්න හැකිනම් බොරුය කියන්න.

:       0       3

සෙනෙවිරත්න Tuesday, 04 June 2024 02:14 PM

වෙනත් කිසිදු පක්ෂක් නොකරන සහන කටයුතු මාලිමාවේ 3% රතු තරුව යටතේ කරන බව ගාල්ල ආපදා පෙදෙසක සිටින මා සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කරමි. හිතට එරෙහිව ජවිපෙට අවලාද කියන අය තම මේ ගැනත් සිතන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 584 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 532 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 154 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1522 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1154 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 447 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37844 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site