IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ගුවන් කරනම් උඩු ගුවනේ සිට

 

 

 

(ශාන්ත රත්නායක) 

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70 ක් සැපිරීම නිමිත්තෙන් සංවිධනය කළ ගුවන් යානා සංදර්ශනයක් මාර්තු 3 දා සිට 5 වැනි දා දක්වා කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වේ.

එහි අවසන් දිනය වන අද (5) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහභාගී වීමට නියමිතය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙන්ම ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් යානා සහ හෙළිකොප්ටර් යානා යොදා ගනිමින් වර්ණවත් ගුවන් සංදර්ශනයක් පැවැත්විණි.  



අදහස් (20)

ගුවන් කරනම් උඩු ගුවනේ සිට

dama Friday, 05 March 2021 07:36 AM

මේවට කියන්නේ හිඟන සංදර්ශන කියලා. ඉන්දියාවේ ගුවන් හමුදාව මොකටද ලංකාවට? ලංකාවේ තියෙන දෙකෙන්, තුනෙන් ගියා නම් ඉවරයිනේ.. ඉන්දියාව ගාවගන්න එපා... එච්චරයි.

:       1       42

Don perera Friday, 05 March 2021 08:13 AM

අපෝ ලැජ්ජයි..!!! 

:       2       27

කපුරු හාමි Friday, 05 March 2021 08:43 AM

අපේ ලොක්කගේ පුතාත් එදාට වැඩ පෙන්වයිද කියන්න බැහැ. හොඳ රොකට් කාරයෙක්නේ නේද?

:       3       27

සමිත සේනක අලුත්ගමගේ. Friday, 05 March 2021 08:57 AM

"කෝවිඩ් මරුවා ගොරවනු ඇත සතර අතේ ... අහරක් නොමැති කුස තුළ හාමතේ ඇතේ ... ධනය නසා කළ දේවල් පලක් නැතේ ... ලස්සන දසුන් කුසගිනි දුක නිවනු නැතේ ... "

:       1       28

sharm warn Friday, 05 March 2021 09:36 AM

කෝවිඩ් නිසා අනාථ වෙච්ච මිනිස්සුන්ට 5000ක් දීගන්න බැරි රජයකට ඉන්දියාවේ ගුවන් කරණම් කාරයින්ට ගෙවන්න නම් සල්ලි තියෙනවා. මෝදිව යාලු කරගන්න රටේ සම්පත් පාවලා දෙන කාලකණ්ණි. රට හැමදාමත් වලපල්ලේ..

:       4       25

හිඟන රටවැසියා Friday, 05 March 2021 09:46 AM

වියදම කීයද? මේ වෙලාවේ අමාරුවෙන් හිඟා කමින් උපයාගන්න්නා මුදල් ටික මේ අාකාරයේ රටටවත්, ජනතාවටවත් තුට්ටුවක වැඩක්නැති, රට ගැන වගක් නැති ලොකු ලොක්කන්ගේ පම්පෝරි වලට වියදම් කරන එක හෙන ගහන අපරාධයක් නෙවේද?

:       2       17

චමින්ද ජයනාත් ජයසූරිය Friday, 05 March 2021 09:57 AM

දැන්වත් අපි තේරුම් ගන්න ඕනේ රටක අභිමානය කියන්නේ දේශපාලකයින්ගේ එකඑක මොඩල් වල නවීන වාහනවලට නෙමේ කියලා.... පව් අසරණ අපේ ගුවන් හමුදාව... අර ඉන්දියන් යානා ටික දිහා බලන් ඉන්න දර්ශන දිහා දැක්කාම ඇත්තටම හිතට දුකයි. අවුරුදු හැත්තෑවක් පිරුණු තැනකත් එක විනාඩි 5ක් තමන්ගේම අහසේ කරණම් ටිකක් පෙන්වන්න හොඳ ප්‍රහාරක යානයක් අපට නැති වුණානේ... එක එක්කෙනාගේ බලපැම් ගැන හිතන් නැතුව දැන්වත් තමන්ගේ රට ආරක්ෂා කරන වීරෝදාර හමුදාවට නවින යානා ටිකක් අරන් දෙන්න..

:       1       14

janis Friday, 05 March 2021 10:23 AM

මේ පාණ්ඩුවට හොඳටම පිස්සු. කොරෝනා අස්සේ මේ පිස්සු කරමින් විනාශ කරන සල්ලි අපරාදේ. මහජනතාවට තමා කරණම් ගහන්න වෙන්නේ.

:       3       15

විපරමා Friday, 05 March 2021 10:34 AM

සමිත මහතාගේ අදහස් ඉතා අගනේය. මොලේ උඩ ඉන්න මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ..

:       2       13

සමිත සේනක අලුත්ගමගේ.Friday, 05 March 2021 12:58 PM

ස්තූතියි..!!! ඔබතුමාට...

:       2       9

Kamal Aruna Friday, 05 March 2021 10:46 AM

මේවාට නාස්තිකරන මුදල්, අහිංසක ළමයින්ට පොත් පත් හැරෙන්න වියදම් කළා නම් මොකද? බොරු සෝබන වැඩ. ලංකාවේ අනෙකුත් දෙපාර්තමේන්තුත් මේ වගේ අවුරුද්දෙන් අවුරුද්දට සංදර්ශන පවත් වන්න ගත්තොත්. බොරු සෝබන වැඩ...

:       1       12

Mahanama Gunawansa Friday, 05 March 2021 10:52 AM

දැන් ඕක දිහා බලාගෙන කට ඇරගෙන බඩගින්නේ ඉඳපල්ලා. මේ බහුබූත වලට වියදම් කරන මුදල් ණය ටිකක් හරි ගෙවන්න වියදම් කරපල්ලකෝ. නැතිනම් දුප්පත් මිනිස්සු ටික දෙනෙකුට ගෙයක් දොරක් හදලා දීපල්ලකෝ. අවුරුදු 70ක් වුණා කියලා මේ වගේ බහුබූත කරන්න ඕනේද?

:       1       15

ජයරත්න වික්‍රමාරච්චි Saturday, 06 March 2021 01:29 AM

කොහොම වුණත් දක්ෂ කැමරා ශිල්පියෙකුගේ සුන්දර පින්තූර ටිකක්.

:       0       0

රාවන් Saturday, 06 March 2021 01:59 AM

විවේචන තියෙනවා තමයි. නමුත් මමත් ගියා බලන්න. අපි ලෝකය ඉදිරියේ මොනතරම් අසරණ භාවයකට පත්වෙලාද යන්නවත් තේරුම් ගැනීමට සල්ලි ගෙවලා හරි ඔයදේ ලංකාවේ අපිට පෙන්නපු එක හොඳයි කියලා මට හිතෙනවා. නිලධාරි වාදය, දූෂිත රාජ්‍ය සේවකයින්, දූෂිත දේශපාලකයින්, යාවත්කාලීන නොවූ අධ්‍යාපනය අපේ රට ලෝකය ඉදිරියේ නොදරුවන් බවට පත්කර හමාරයි. ඉන්දියාවේ නිෂ්පාදිත ගුවන්යානා ඉතාම ශූර ගුවන් නියමුවන් දැක ඔවුන්ට වයිර කිරීම වෙනුවට ඉස්සර පොඩිකාලේ අපි හදපු පොල්කොට කරත්තයක් ඔබේ දරුවාට සෑදීමට හැකිද යන්න සිතා බලන්න.

:       0       0

Bamunuarachchi Saturday, 06 March 2021 02:06 AM

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70 ක් සැපිරීම දවස් තුනක් කරන්නේ ඉන්දියන් ගුවන් යානාවලින්. මොන විකාරයක්ද මේ..?

:       0       0

mohomed Saturday, 06 March 2021 03:40 AM

මේ ගුවන් යානා තමයි ලංකාවට කවදා හරි ගහනවා නම් ගහන්නේත්.. ඒකට පෙරහුරුවක් තමයි මේක...

:       1       5

Nihal Saturday, 06 March 2021 05:23 AM

මේ පාලකයින්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ ..

:       0       0

Asanka Saturday, 06 March 2021 06:43 AM

ඉන්දියාව ගුවන් යානා කරණම් ගහනවා. බිම ඉඳන් කට ඇරන් බලා හිටියත් අපි යක්කු බොලව්.

:       0       1

samira Saturday, 06 March 2021 08:30 AM

මේක සරලව කරලා මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න විසඳන ක්‍රමයක් හිතුවා නම් මේ වගේ බැනුම් අහන්න වෙන්නේ නැහැ නේද? මොන තරම් මෝඩ ආණ්ඩුවක්ද?

:       0       1

Kaveesha Ravihara Sunday, 07 March 2021 08:29 AM

හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 537 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 1090 0

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 758 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 870 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 1622 2

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


සහල් ගැන හිටපු කෘෂි අධ්‍යක්ෂ කතා කරයි
2024 නොවැම්බර් මස 25 1439 1

රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site