IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ගුවන් තොටුපොල සුඛෝපභෝගී බස් සේවාව නතර කරයි

(ටී.කේ.ජී.කපිල සහ මහින්ද නිශ්ශංක )

කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ ,කොටුව දුම්රිය ස්ථානයට මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ට ඉකුත් දා  ආරම්භ කළ සුඛෝපභෝගී බස් රථ සේවාව සිට තාවකාලිකව නවතා දැමීමට පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙම බස් රථ සේවාවට ආරම්භ කළ සැනින් , ඊට  එරෙහිව ගුවන් තොටුපොළ - කොටුව පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සංගමය විරෝධතා ඉදිරිපත් කරමින් බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබුණි .

ඊට අමතරව ඔවුන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය , මැතිවරණය කොමසාරිස් කාර්යාලය වෙත ගොස් සිය විරෝධතා ඉදිරිපත් කර තිබුණි .

මෙම විරෝධතා ව්‍යාපාරයට කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ ධාවන සංගම් ද සහයෝගය පළ කර තිබූ අතර මේ සියල්ල සළකා බලා එම සුඛෝපභෝගී බස් රථ ධාවනය ආරම්භ කර දින 04 කට පසුව  නවතා දැමීමට පියවර ගෙන තිබේ .



අදහස් (16)

ගුවන් තොටුපොල සුඛෝපභෝගී බස් සේවාව නතර කරයි

Chandula Tuesday, 20 August 2024 12:53 PM

අපේ ඉතින් ලංකාවේ නේ.....

:       0       0

යෝගා Tuesday, 20 August 2024 01:06 PM

ටෙන්ඩර් කැඳවලා හරි විදියට පටන්ගත්තනම් එක එකාට බයේ අකුලගන්න වෙන්නේ නෑ. මේක ප්‍රවාහන ඇමතිගෙයි ලේකම්ගෙයි ජරා ගේමක්. හොඳ වැඩකින් ගානක් කපාගන්න බැලුවේ

:       0       0

රංබොඩ Tuesday, 20 August 2024 01:06 PM

දන්න සහ දැකලා තියෙන විදිහට දැනට පවතින්නෙ කබල් බස් සේවයක් නම සුඛෝපභෝගී කියලා දාගෙන. ගුවන්තොටුපළ සේවය සඳහා නවීන සහ සැප පහසු බස් තියෙන්න ඕන. විදේශිකයන් ගෙ පළමු දැක්ම ඒක. හොඳ බස් සේවාවක්.කවුරු පටන් ගත්තත් කමක් නෑ ඒකට ඉඩ දෙන්න ඕන. හැමතැනම කල්ලි හැදිිලා වැඩ වලට බාධා කරනවා.

:       0       0

Nimal 1 Tuesday, 20 August 2024 01:11 PM

අරඹන්නටත් පෙර නවතා දමලා .රජයේ අනෙක් ක්‍රියාකාරකම් වගේම මෙයත් නිසි පරිදි සිදුවී නැහැ

:       0       0

visnu Tuesday, 20 August 2024 01:54 PM

රවුඩිස්වාදය. ඇයි බලධාරීන්ට මහජනතාවට හිතකර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න බැරි. බන්දුලට මේ ප්‍රවාහනය කරගෙන යන්න බැරි වුණොත් ඊළඟ මැතිවරණයේදී ඔහු පරාදයි.

:       0       0

mangala Tuesday, 20 August 2024 01:55 PM

අනේ ලංකාව

:       0       0

Anuradha Tuesday, 20 August 2024 02:00 PM

ඇත්තටම මට තේරෙන්නේ නැහැ මේ රට පාලනය කරන්නේ කොහොමද කියලා. ස්වල්ප දෙනෙක් තම යහපත වෙනුවෙන් යමක් ඉල්ලනවද, ඔක්කොම හොද දේ වෙනස් කරනවා, මේ ආකාරයට රට පාලනය කළ නොහැක.

:       0       0

මංජුල Tuesday, 20 August 2024 02:14 PM

විලි ලැජ්ජයි...

:       0       0

Lankaputha Tuesday, 20 August 2024 03:10 PM

ඉතින් ගැමුණුද ජනාධිපති?

:       0       1

Mithrasiri Tuesday, 20 August 2024 03:29 PM

තූ නොදකින්... කාලකන්නින්‍ ඉන්න රටක්..

:       0       2

Rasi Tuesday, 20 August 2024 03:35 PM

මේ රට කවදාවත් හදන්න බැහැ. ඔක්කොම රටම පලයව්. දේශපාලුවොත් එකයි, මිනිස්සුත් එකයි.

:       0       2

Sam Tuesday, 20 August 2024 08:53 PM

නොදකින් ශ්‍රී ලංකාව..!

:       0       2

බද්රානි Tuesday, 20 August 2024 11:10 PM

මේ මොන කෝලමක්ද...? රටේ බල්ලන්ට ඕනා විදිහටද මේ රට පාලනය වෙන්නේ..? ලංකාවේ පාලකයෝ රටේ මදාවි බල්ලන්ට බයයි... ඔවුන්ට බල්ලන්ගේ චන්ද අඩුවෙන නිසා.... ලෝකයේ වෙනත් රටවල මෙවැනි සුඛෝපභෝගී ගුවන් තොටුපොල බස් රථ සේවා ක්‍රියාත්මක වෙනවා... එත්, ලංකාවේ ඒවා කරන්න බැහැ.. ඔය පැත්තේ බඩ තඩි මාෆියා ඇමතියෙක් ඉන්නවා අන්න ඒකා තමයි ඔය මාෆියාවේ කෙරුමා... ඒකාට බයයි මේ රටේ මහා එකාලා....මේක බල්ලන්ටම ගිය රටක් බන්....නොදකින් කාලකන්නි මුන්ට චන්දෙත් දෙන මෝඩයෝ ඉන්නවනේ!!!

:       0       1

Ajith Tuesday, 20 August 2024 11:26 PM

එක එක මාෆියා කාරයන්ට බය නැතිව තීරන ගත හැකි රඡයක් ඇතිකිරීමට සියලු දෙනා එක් වෙමු.

:       0       0

Vajira Wednesday, 21 August 2024 06:46 AM

මේ වගේ අය තමයි 88/89 කාලයේ ලංගම බස්වලට ගිනිතියලා ජවිපෙට චෝදනා කළේ...

:       0       0

saman Wednesday, 21 August 2024 07:52 AM

ලෝකයේ හැම දියුණු රටක්ම තියන දේවල් ,ජාවාරම් කාරයන්ට ,කප්පම් කාරයන්ට ඕන විදියට වැඩ කරන කාලකන්නි පාලකයෝ මිනිස්සු හූරාගෙන කන්න දෙන රටක්

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 10 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 11 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 498 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 510 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4134 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 968 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21149 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20429 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 320 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site