IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ගුවන් යානා තෙල් ගහන්න ඉන්දියාවට යාමෙන් ඩොලර් බිලියන හතක අලාභයක්

(දයාසීලි ලියනගේ)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගුවන් යානා ඉන්ධන ලබා නොදීම නිසා ඉන්දියාවෙන් එම ඉන්ධන ලබා ගැනීමට සිදුව ඇති බැවින්, ඉන්ධනවලට යන වියදමට අමතරව මසකට ඩොලර් බිලියන හතක අලාභයක් විඳීමට ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදුව ඇතැයි වාර්තා වෙයි.

මෙම පාඩුව විඳීමට සිදුව ඇත්තේ ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්දියාවට යාමට සිදුවීම,ගුවන් කාර්යමණ්ඩලයට නවාතැන් පහසුකම් සැපයීම හා අනෙකුත් පහසුකම් සැපයීම, ගුවන් යානයක් ගොඩ බැසීම හා යළි පියාසර කිරීම ආරම්භ කිරිමෙදී වැය වන ඉන්ධන ප්‍රමාණය සඳහා යන වියදම ආදිය සඳහා බව ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරණ මහතා කියයි

මාසයකට ගුවන් යානා 25ත් 30ත් අතර ප්‍රමාණයක් ඉන්ධන මිලදි ගැනීම  සඳහා ඉන්දියාවට පියාසර කරනු ලබයි. දිනකට අවශ්‍ය ගුවන යානා ඉන්ධන ප්‍රමාණය ලීටර් ලක්ෂ පහහමාරකි.



අදහස් (4)

ගුවන් යානා තෙල් ගහන්න ඉන්දියාවට යාමෙන් ඩොලර් බිලියන හතක අලාභයක්

පුරවැසියා.... Saturday, 06 August 2022 01:34 PM

මෙම බංකොළොත් ගුවන් සමාගම යළිත් එමිරේට්ස් හෝ වෙනත් ගුවන් සමාගමකට ලබාදීම උචිතයි. විශාල අලාභයක් සහිතව පවත්වාගෙන යන ශ්‍රී ලන්කන් තෙල් සංස්ථාවට ණය ගෙවන්නේ කෙසේද?

:       0       26

jayampathi Saturday, 06 August 2022 02:00 PM

ගුවන් යානා තෙල් ගහන්න ඉන්දියාවට ගෙවපු ඩොලර් බිලියන හතෙන්..., ලංකාවට බොරතෙල් ගෙන්වා ගැනීමට බැරි වුණේ ඇයි...?

:       1       29

ranjith Saturday, 06 August 2022 02:00 PM

ලාබ ලබමින් තිබුණු ගුවන් සමාගම මහින්දලාගේ පවුලේ කට්ටිය එකතුවෙලා විනාශම කරලා දැම්මේ... දැන් මේ ඔක්කොම එජාපයට දීලා ඇටි කෙහෙල් කාපු රිළව් වගේ පැත්තකට වෙලා බලන් ඉන්නවා.

:       4       31

Nihal Saturday, 06 August 2022 10:20 PM

IEM එකෙන් ගන්න යන්නෙත් බිලියන 5ක් පමණ, මේ ගැන මිලියන 7ක පාඩුවක් වෙන්න ඕනෑ...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 1830 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 773 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 127 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 647 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 1163 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 606 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 255 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 576 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site