IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


ගුවන් සේවිකාවකට අතවර කළ ස්වීඩන් ජාතිකයකු අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මෙරට ගුවන් යානයක් තුළ බීමතින් ගුවන් සේවිකාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ස්වීඩන් ජාතිකයෙක් ගුවන්තොටුපොළ පොලිසිය විසින් ගුවන්තොටුපොළ පොලිසිය විසින් ඊයේ (11)  අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 65 ක පුද්ගලයෙකි.

සැකකරුගේ විදෙස් ගමන් බලපත පොලිසිය බාරයට ගෙන ඇත.

ගුවන් තොටුපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (5)

ගුවන් සේවිකාවකට අතවර කළ ස්වීඩන් ජාතිකයකු අත්අඩංගුවට

Nihal Wednesday, 12 March 2025 04:37 PM

සෑම වසරකම බටහිර සහ ස්කැන්ඩිනේවියා රටවල් ලමා අපචාරවලට ස්ත්‍රි දූෂණ වලට බොක්ස් ඔෆිස් වර්තා බිඳහෙලනවා.

:       2       11

පිටරටවැසියා Wednesday, 12 March 2025 04:40 PM

ගුවන් නියමුවනුයි, ගුවන් සෙවිකාවෝයි, දෙගොල්ලෝම දැන් වැඩ වර්ජනය කරයිද? අර GMOA එකේ ගොං දොස්තරලා වගේ...

:       6       24

ජිල්බු Wednesday, 12 March 2025 06:31 PM

ඒ නරක මිනිසාව මගින් බස්සන්න තිබුණේ පාඩමක් උගන්නන්නත් එක්ක...!

:       1       19

පිටිගල මිලානෝ Wednesday, 12 March 2025 04:48 PM

මෙයා ස්වීඩනයේ පදිංචි යාපනයේ හිටපු දෙමළ ජාතිකයෙක්...!

:       3       17

චතුරි Wednesday, 12 March 2025 05:02 PM

හරියට විස්තර දැන ගන්න කැමැත්තෙන්ද? නැතිනම් වෙරිමර ගාතයක් ද කියලා තව ඇතුලේ මිනිස්සු ඉන්න නිසා මොහුව අඳුනන යාළුකමක් තියෙනවාද බලන්න නීතිවිරෝධී දේවල් කරලා පස්සේ තමයි මතක් වෙන්නේ රැකියාවයි, නිතිරීතියි..!

:       5       5

ඔබේ අදහස් එවන්න

 

දියත

ප්‍රදේශ කීපයකට අද සවස වැස්ස
2025 මාර්තු මස 13 0 0

නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රිකයේ වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


රෝහලේ ලොක්කා ආරක්ෂාවට පයින් ගහලා
2025 මාර්තු මස 13 17 0

වෛද්‍යවරියකට ලිංගික හිංසන සිදුවූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෙයට පෙරද යම් යම් අපරාධ ක්‍රියා සිදුවී තිබුණද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා ඒවා මැඩ පැවැත්වීමට




මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ සැකකරුට රට පනින්න බැරි වේ
2025 මාර්තු මස 13 59 0

මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ ගල්පොත්තයායේදී සිදු වූ තිත්ව ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තවත් සැකකරුවකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංග


වාසයට හොඳම රට ශ්‍රී ලංකාව
2025 මාර්තු මස 12 2415 0

දූවා දරුවන් සමග පදිංචි වීමට ලෝකයේ සුදුසුම රටවල් 10 අතර පළමු ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 162 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 388 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 228 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site