IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ගුවන් හමුදාව දින 10න් හැදූ ගොඩනැගිලි දෙකක් අයිඩීඑච් රෝහලට

ළහිරු හර්ෂණ

කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මුල්ලේරියාව ජාතික බෝවන රෝග ‍විද්‍යායතනයේ රෝගී පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා සාදා නිමකළ අංග සම්පූර්ණ ගොඩනැඟිලි ද්විත්වය අද(28) එයාර් කමාන්ඩර් උදුල විජේසිංහ මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත නිල වශයෙන් බාරදෙන ලදී.

ගුවන් හමුදා දායකත්වයන් පැය 24 පුරා සේවය කර දින 10 කට අඩු කාලයකින් සාදා නිමකල මෙම ගොඩනැගිල්ල කාමර 16 කින් සමන්විතය.

අනිල් ජාසිංහ මහතා විසින් අනතුරුව  අයිඩිඑච් රෝහලේ අධ්‍යක්ෂක හසිත අත්තනයක මහතා වෙත මෙම ගොඩනැගිල්ල බාරදෙනු ලැබීය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම අනුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ දායකත්වය අනුව මෙය සිදු කර තිබේ.



අදහස් (9)

ගුවන් හමුදාව දින 10න් හැදූ ගොඩනැගිලි දෙකක් අයිඩීඑච් රෝහලට

ලයනල් Saturday, 28 March 2020 01:48 PM

ලන්ඩන් නුවර ප්‍රදර්ශන ශාලාවක ඇඳන් 4000 ක රෝහලක් යුධ හමුදාව විසින් සතියක් ඇතුලත ඉදිකරගෙන යනවා කියල වාර්තාකර තිබෙනවා දුටුවා. එම රෝහල ලබන සතියේ විවෘත කරන්නේ සෞඛ්‍ය අංශ මඟින් රෝගීන් ඇතුලත් කිරීමෙනුයි. ඒ රටවල දොරවල් අරින පින්තුර අරගෙන පත්තරේ දාගන්න, සුවවෙන ලෙඩ්ඩු ඉඹින්න, මැති ඇමති වරු හෝ රාජ්‍ය නිලධාරින් කවුරුවත් එන්නේ නැහැ.

:       600       247

janahithaSunday, 29 March 2020 08:58 AM

මේක ලංකාව ඔය ලොකු රටවල් බලයෙන් අත්පත්කරගෙන යම් යම් අවස්ථාවල සමුල ඝාතනද කරමින් පාලනය කල ශ්‍රීලංකාව, අපේ මව් බිම.. මේවා අපගේ දේවල් මේවා අගය කලයුතු වන්නේ දුප්පත් අප විසින්මය.

:       0       0

janahithaSunday, 29 March 2020 09:03 AM

අපේ විරුවන්ට ජයවේවා....!!!

:       0       16

උපාලී Saturday, 28 March 2020 04:21 PM

අපේ විරුවන්ට ජය වේවා....!!!

:       0       319

Raveendra Saturday, 28 March 2020 06:17 PM

මෙන්න තම යුතුකම් රට වෙනුවෙන් කරන පුරවැසියන් අරක නැහැ මේක නැහැ ... අරක අඩුයි, මේක අඩුයි කියන අයට මේවා ආදර්ශයක් වේවා !!!

:       3       332

ලියනගේ Saturday, 28 March 2020 08:03 PM

COVID-19 වෛරසය මැඩපැවැත්වීම සදහා යොදාගෙන ඇති සාම රෝහලකම සේවයකරන කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා " Army's Chemical, Biological, Radiological and Nuclear (CBRN) unit 5HA බැගින් සෑම රෝහලකටම ස්තපිතකළහොත් රෝහලේ සිට නිවෙස් වෙත යාමට පෙර ඔවුනට මෙම " Disinfecting UNIT " එක තුලින් ගමන් කර පිටව යාමට සැලසීමෙන් රෝහල් කාර්යමණ්ඩලයේ සියලු දෙනාගේත් එම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජයට ගත හැකි හොදම පියවරකි. ඔවුන් සියලු දෙනා එය අගයකරනු නොඅනුමානය

:       0       112

Rasi Sunday, 29 March 2020 06:41 AM

මම මේ කොමෙන්ට් දාන අයගෙන් අහන්නේ පහු ගිය අවුරුදු වල නිතර හිටපු පාලකයෝ කියපු දෙයක් තමයි පසුගිය පාලනය කරපුව නිසා අපට කරගන්න බැහැ කියලා කරපු අදෝනාව. එක දැන් ඇහෙන්නේ නැත්තේ කියලා සබුද්ධිකව කල්පනා කරලා බලන්න. රට හදා ගන්න ලැබුන අවස්ථාවක්. ඕන දෙකෙන් වැඩක් ගන්න, නායකයෙක් අවශ්‍යයි.

:       113       107

janahitha Sunday, 29 March 2020 08:59 AM

කොයි මේ මංගල , පිස්සන්ගේ, මීහරකුන්ගේ වැඩ දැන් බාගන්න පුළුවන් බත් කන මි හරක්ට තමයි.

:       2       0

athuraMonday, 30 March 2020 05:22 AM

පොහොට්ටු බත් බැලයෝ කියන්නෙ වසංගතයක් නෙමෙයි තමන්ගේ අම්ම තාත්තාව හරි විකුණගෙන කන ජාතියක් කියල මේ ඉහත අදහස් දෙකෙන් පේනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ
2024 නොවැම්බර් මස 26 3 0

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න


නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 26 268 0

සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස


අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක්
2024 නොවැම්බර් මස 26 394 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ


කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි
2024 නොවැම්බර් මස 26 141 0

පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර


නිවුන් සොයුරා සමඟ නිදා සිටි 21 තරුණයා අතුරුදන්
2024 නොවැම්බර් මස 26 1060 0

නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.


නව රජයේ ප්‍රසම්පාදන වැඩට නව මාර්ගෝපදේශ සංග්‍රහයක්
2024 නොවැම්බර් මස 26 679 0

රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2084 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site