IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ගොවියාගේ පලිය මිරිස් කොටුවෙන් අරන්

(සී. එම්. ආරියපාල)

නොච්චියාගම රන්කෙත්ගම අක්කර බාගයක ඵල නෙළමින් තිබූ මාළු මිරිස් වගාවකට කිසිම් පිරිසක් වල් නාශක ඉස විනාශකර කර ඇතැයි එම ගොවියා කියයි.

මෙලෙස වගා බිම විනාශකර දමා ඇත්තේ අංගමුව ජලාසයට ඉහලින් පිහිටි ඉඩමක මිරිස් කොටුවකටය.

මෙම මාලු මිරිස් වගා කළ ගොවි මහතා මෙවර යල් කන්නයේදි රුපියල් ලක්ෂ 06 ක් පමණ වැය කොට මෙම මාලු මිරිස් වගාව ආරම්බ කළ බව පවසයි.

මෙම වගාවෙන් පලමු අස්වැන්න ඉකුත්දා මාලු මිරිස් කිලෝ 500 පමණ ලබා ගත් බව ගොවි මහතා පවසයි.

අනික් මුරයට අස්වැන්න ලබාගැනීමට ආසන්නව තිබියදි කිසියම් පුද්ගලයන් කීපදෙනකු පැමිණ හතර වතාවකට වල් නාශක ඉස ඇතැයි ගොවි මහතා පවසයි.්‍ මෙහි රාත්‍රි කාලයේ කිසිවකු නොසිටන බවද පැවසීය.

 



අදහස් (7)

ගොවියාගේ පලිය මිරිස් කොටුවෙන් අරන්

Kule Thursday, 17 August 2023 04:09 PM

සිත්වල ඇති කුහකකම ඉවරයි. ක්‍රොදය, ඊශ්‍යාව කොපමනද කියල කරලතියෙන ක්‍රියාවෙන් පෙනෙනව.

:       0       40

පැරකුම්Thursday, 17 August 2023 10:22 PM

තව ටිකක් හොයල බලන්න වටිනව මොකක් නමුත් සාධාරන හේතුවක් ඇති.

:       4       0

69 Sri 2019 Thursday, 17 August 2023 04:55 PM

එජාපය පොහොට්ටු ගතවීමේ විපාක කියලා තමයි කියන්න පුළුවන්... ජනාධිපති පොහොට්ටුවෝ කියන ආකාරයට කටයුතු කරනවා... කොපමණ වරදක් කළත් දඬුවම් නැහැ...

:       0       1

de silva Thursday, 17 August 2023 05:09 PM

ඉස්සර ගම්වල ජීවත්වෙන්නේ හොඳ මිනිස්සු කියලා හිතුවට, සත්‍ය නම් අද ගම්වල ජීවත්වන තරුණ පරම්පරාවෙන් 50% ක් ගංජා අයිස් වැනි මත්ද්‍රව්‍ය ගන්න අධ්‍යාපනයෙන් අඩු පිරිසක් බව කණගාටුවෙන් වුවත් පවසන්න ඕනේ... අද නාගරික තරුණ පරම්පරාව විනය අතින් ඉතා ඉදිරියෙන් සිටින බව පෙනේ...

:       0       1

රාජේශ් ඛන්නා Friday, 18 August 2023 02:03 AM

වරදට ක්ෂණික දඬුවම් අපේරටේ නැත. මේ එහි ප්‍රතිපලයකි. මගේ ගෙදර කිසිවකු නැති අවස්ථාවක යාබද ගෙදර අය මගේ වහළයේ උළු පවා ඉවත්කර කුමේර වලට හා බිත්තිවලට අලාබ හානි සිදුකර අනවශ්‍ය ගොඩනැගිලක් ඉදිකර තිබුණි. පොලිසියේ සහ උසාවියේ තහනම් නියෝගයද මඟ හැර තිබුනේ තමනට වඩා ඉහලින් කිසිවකු නැති අයුරිනි. විස්තරය කෙටියෙන්: බිත්ති ඉරි තලා වහළයෙන් වැස්සට තෙමෙන තත්වයක නඩු මඟට බැස්ස ද නඩුවට දැන් අවුරුදු 20 කටත් වැඩිය. විසඳුමක් තවමත් නැත. සමාදාන වීමේ යෝජනාවක් උසාවිය පැත්තෙන් ඇසේ. අපේ රටේ නඩු අහන්නෙ මෙහෙමයි.වැරදි කරන්නන් ජය ගනී.

:       0       4

Perera Friday, 18 August 2023 08:03 AM

වැඩේ නම් වැරදියි .හැබැයි එහෙම කලේ මොකටද කියලා තව අපි නොදන්නා කතන්දරේකුත් ඇති

:       2       1

ගුණදාස Friday, 18 August 2023 08:08 AM

ඕවට දඬුවම් ස්වභාවධර්මය විසින් ලබාදෙනවා... මෙහෙමත් කුහක මිනිස්සු. ඉරිසියාවක මහත.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පීඩිත ජනතාවට අවශ්‍ය තරම් ප්‍රතිපාදන ⁣වෙන් කරන්න
2024 ඔක්තෝබර් මස 14 0 0

ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහා මේ වන විට අතිරේකව වෙන් කරන ලද රුපියල් මිලියන 50ට අමතරව තවත් මුදල් අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රතිපාදන ව


රට පුරා ඔසු සල් අරින්න යයි
2024 ඔක්තෝබර් මස 14 2169 0

ගුණාත්මක ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙල අනුව දිවයින පුරා ඔසුසල් ජාලාවක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලි


ඊශ්‍රායල හමුදා කඳවුරට හිස්බුල්ලා ඩ්‍රෝන ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 14 922 0

ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100


ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට කැමතියි
2024 ඔක්තෝබර් මස 14 70 0

කලාපයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කරන ඕනෑම ආකාරයේ සාම වැඩපිළිවෙළකට ඉරානය කැමැත්ත පළ කරන බවත්, ඉරානයේ සහාය එම සාම වැඩපිළිවෙළට හිමිවන බවත් ඉරාන ජනාධිපති මොහ


පාලන මිලට බැරිනම් සහල් අලෙවිය වර්ජනය කරනවා
2024 ඔක්තෝබර් මස 14 1306 0

පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.


පොහොර සහනාධාරය අද සිට
2024 ඔක්තෝබර් මස 14 219 0

රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 377 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 440 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1392 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site