IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ගොවි ගිණුම් අංක වෙනස් කළ නිලධාරීන් ගැන විමර්ශන

(අංජුල මහික වීරරත්න )

 මහ කන්නයේ වී වගා කරන ගොවීන්ට සහන සැලසීමට ආසියා සංවර්ධන බැංකුව විසින් ලබා දුන් මුදල් ගිණුම් වලට බැර කිරීමේ දී   හිතාමතා වැරදි  ගිණුම් අංක දුන් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් හා තාක්ෂණ නිලධාරින් 11 දෙනනු සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව දුන් උපදෙස් අනුව මෙම විමර්ශන අරඹා තිබේ.

ආසියා සංවර්ධන බැංකුව විසින් මහ කන්නයේ වී වගා කරන සියලුම  ගොවීන් සඳහා සහන සැලසීමට මුල්‍ය ප්‍රතිපාදන වශයෙන් රුපියල් මිලියන 8000ක මුදලක් මෙරටට පිරිනැමූ අතර ඒ යටතේ හෙක්ටෙයාර් එකක් සඳහා රුපියල් 10,000ක් හා හෙක්ටෙයාර් දෙකක් සදහා රුපියල් 20,000ක් වශයෙන් ගොවීන්ගේ ගිණුම්වලටම මුදල් බැර කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි. 

එසේ බැර කරන ලද රුපියල් මිලියන 1300ක් මුදලක් ගිණුම් අංක වැරදියට ලබා දීම නිසා ගිණුම්ගත නොවී ආපසු ලැබි තිබූ බව අමාත්‍යාංශය පවසයි. මේ සම්බන්ධව සිදු කළ විමර්ශණවල දී හෙළි වී තිබුනේ ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත එකී නිලධාරීන් විසින්  ලබා දුන් ගොවි ගිණුම් අංක නිවැරදි නොමැති බවයි.



අදහස් (1)

ගොවි ගිණුම් අංක වෙනස් කළ නිලධාරීන් ගැන විමර්ශන

ගොවිරාළ Thursday, 23 February 2023 06:14 PM

ඉතින් ඇමැතිතුමා ගොවීන්ගේ බැංකුවලට මුදල් තැන්පත් කරන්නේ අමාත්‍යාංශය නම් ගොවීන්ට කියන්න 2022/2023 මහ කන්නයේ කුඹුරු වගාව කළ ගොවීන්ට තමන්ගේ ගිණුම් අංක අමාත්‍යාංශයට වට්ස් ඇප් හරහා එවන්න කියලා... ඉන්පස්සෙ කෘපනිසලා විමසා තොරතුරු සනාථ කරගන්න ගෙවීම් පසුවුණා... කියලා පොලියක් එපා අප වෙනුවෙන් විදේශයකින් ලැබුණු මුදල් අපිට එවන්න... ඒවා අපිට යල කන්නයේ වැඩට ගන්න පුළුවන් ඉක්මන් කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1838 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 389 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 808 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4848 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 627 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3702 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 296 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1723 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site