IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ගෙවී ගිය 24 පැයේ ගෑස් අනතුරු 20 වාර්තා වෙයි

(යොහාන් භාසුර)

ගෑස් සම්බන්ධ පිපිරීම් සහ කාන්දුවීමේ අනතුරු සහ සිදුවීම් 20 කට ආසන්න සංඛ්‍යාවක් අද (02) පස්වරු 6.00 අවසන් වූ පැය 24 තුළ වාර්තා වී තිබුණි.

කින්යා ප්‍රදේශයෙන් සිද්ධීන් තුනක්, කොට්ටාවෙන් සිද්ධීන් දෙකක්, මීගමුව, වව්නියාව, පුත්තලම, නුවරඑළිය, කොටගල, වාද්දුව, මහබුත්ගමුව, අම්බලන්ගොඩ, ගොනපීනුවල, මිද්දෙනිය සහ විලච්චිය යන ප්‍රදේශවලින් එම සිද්ධීන් වාර්තා විය. මෙම සිද්ධීන් අතර ගෑස් ලිප් පුපුරා යෑමේ සිද්ධීන්, රෙගියුරේටරය සහ බට පුපුරායෑමේ සිද්ධීන් වාර්තා වේ.

 



අදහස් (6)

ගෙවී ගිය 24 පැයේ ගෑස් අනතුරු 20 වාර්තා වෙයි

ajith Friday, 03 December 2021 12:45 AM

පාරිභෝගිකයින් කිහිප දෙනෙකු දැඩි ලෙස අනතුරට ලක්වන තුරු බලා සිටිමු.

:       0       0

Prabha Friday, 03 December 2021 12:56 AM

පාවිච්චිය වැඩි වෙනකොට අනතුරු වැඩිවෙනවා කිව්වා. උන්නැහේගේ ගෙදර ගෑස් පාවිච්චි කරන්නේ නැද්ද දන්නේ නැහැ..?

:       0       0

මෝ Friday, 03 December 2021 03:10 AM

මේවගේ මෝඩ පාලකයින් ඉන්න රටක්... කමිටු පත් කරනවා, කොමිටි පත් කරනවා, පාර්ලිමේන්තු සභා පවත්වනවා. ඔලුවක් නෑ සියලුම සිලින්ඩර ගෑස් නියෝජිතයින් වෙත ආපසු ගෙනැවිත් නිසි ලෙස, පරික්ෂා කරලා නිවැරදි ප්‍රමිතිය ඇති ඒවා පමණක් නිකුත් කරන්න. පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය සහ මොනවාද යන්න රටේ ඉන්න ඔස්තාර්ලාට කළ හැකියි...

:       0       0

Rayan Friday, 03 December 2021 07:44 AM

අවුලක් නෑ.. අර ජාතික රෝහලේ නෝනා කියන්නේ ඕක සාමාන්‍ය දෙයක් කියලා...

:       0       0

Sunil Friday, 03 December 2021 08:44 AM

දැන් නම් වාර්තා පිට වාර්තා තබනවා.

:       0       0

Ratne Friday, 03 December 2021 09:00 AM

රටටම මර උගුල් බෙදාහැර, බොරු කියමින් ජාතියම රැවටීමට උත්සාහ කළ, අය තාමත් නිදැල්ලේ සිටියි. රටේ නීති අහිංසක දුප්පත් ජනතාවට එරෙහිව පමණක්ද? වංචනිකයින්, හොරුන්, මිනී මරුවන්ගේ හිතවත්කම් ඉදිරියේ පාලකයින්ගේ කශේරුව අතුරුදහන්ව ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 794 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1391 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 535 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1499 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 806 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3279 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1891 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site