IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ගව ඝාතනයට විරුද්ධව යාපනයේ විරෝධතා

(ප්‍රදීප් කුමාර)

යාපනය දිස්ත්‍රික්කයේ සිදු වන ගව ඝාතනයන්ට එරෙහිව  යාපනය නගරයේදී විරෝධතාවක් පැවැත්විණි.

එහිදී තම ආගමේ පුජනිය සත්වයෙකු වන ගවයා හින්දු භක්තිකයින් බහුලව වෙසෙන යාපනේ දිස්තිර්ක්කයේ නිත්‍යනුකූලව හා නීති විරෝධිව ඝාතනය කරන බැවින් එය නවත්වන ලෙස එම විරෝධතාකරුවෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

මෙම විරෝධතාවය සදහා බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහයද හිමිව තිබු අතර ගව ඝාතන නතර කරන ලෙස දැක්වෙන පාඨ සහිත බැනර් ප්‍රදර්ශනය කරමින් මෙම පිරිස විරෝධතාවයේ නියැලුණ අතර ශිව සේනා සංවිධානයේ ආගමික නායකයින් මෙය සංවිධානය කර තිබිණි.

 



අදහස් (15)

ගව ඝාතනයට විරුද්ධව යාපනයේ විරෝධතා

සුමිත් Monday, 13 May 2024 09:19 AM

BJP හොල්මන් ලංකාවේ චන්දෙට ඉස්සෙල්ලා වැඩ පටන් අරගෙන වගේ

:       6       23

BITTER TRUTH Monday, 13 May 2024 09:21 AM

ආණ්ඩුව සහා බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)

:       11       14

KASUN Monday, 13 May 2024 09:27 AM

කොටි මිනිස්සුන් අමු අමුවේ මරණ කොට නිහඩව රසවිද විද බලන් හිටපු උන්ට හරක් මරණ එක ප්‍රශ්නයක් වෙලා .

:       6       29

Senarath Monday, 13 May 2024 09:31 AM

බොහොම හොඳ වැඩක් මිනිස්සු ගව මස් කන එක නවත්වනවා නම් ඉබේම ගව ඝාතනය නවතිනවා

:       9       17

BITTER TRUTH Monday, 13 May 2024 09:34 AM

ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)

:       12       10

Basil Monday, 13 May 2024 09:43 AM

කරන්නම දෙයක් නැති උනාම ඔය වගේ එකක් හරි අල්ලන් ගොඩයන්න බයියන්ගෙ මහ නායකයන්ට හොඳටම පුරුදුයි

:       5       20

KASUN Monday, 13 May 2024 09:50 AM

කොටි මිනිස්සුන් අමු අමුවේ මරණ කොට නිහඩව රසවිද විද බලන් හිටපු උන්ට හරක් මරණ එක ප්‍රශ්නයක් වෙලා .

:       4       19

අරවින්ද මොනරවිල Monday, 13 May 2024 09:51 AM

හරක් මස් අපනයනයේ ප්‍රමුඛතම රටක් තමයි ලෝකයේ එකම හින්දු ආගමික රාජ්‍ය වන ඉංදියාව, එහෙව් ලෝකයක යාපනයේ ගව ගාතනය තහනම් කරන්න කියලා උද්ගෝෂණය කරන්න තරම් බොළද වෙන්න එපා කියලා අපි හින්දු ආගමිකයන්ට කියන්නේ !

:       3       35

fairoos Monday, 13 May 2024 10:54 AM

අපෝ ඉන්න සෙනග...!

:       3       12

NAMAL Monday, 13 May 2024 10:58 AM

පොහොට්ටුව හා රාජපක්ෂවරුන් ආරක්ෂා කරන්න කරන අලුත්ම ඡන්ද ගුන්ඩුව, ජනතාව අවදානයෙන් ඉන්න.

:       6       11

NAMAL Monday, 13 May 2024 11:09 AM

පොට්ටුඅම්මාන් සහා රත්න හිමි පොහොට්ටුව හා රාජපක්ෂ වරුන් ආරක්ෂා කරන්න කරන අලුත්ම චන්ද ගුන්ඩුව , ජනතාව අවදානයෙන් ඉන්න .

:       6       8

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 13 May 2024 11:12 AM

ශිව සේනා කියන්නේ ඉන්දියාවේ දේශපාලන පක්ෂයක්. මොවුන් මේ කරන්නේ අනුන්ගේ කොන්තරාත්තුවක්ද? කාලයක් මුස්ලිම් ජනතාව ඉලක්ක කරමින් විවිධ කල්ලි කණ්ඩායම් විවිධ ආකාරයේ කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරත වෙමින් සිටියා... නමුත් අපේ රටේ දූෂිත දේශපාලකයින්ට විරුද්ධව 2021 ආරම්භ වූ අරගල ව්‍යාපාරයට ජාති ආගම් භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයින් එකම පවුලක් මෙන් එක්වුණා. එදා බොහෝ දේවල් මිනිසුන් තේරුම් ගන්න පටන් ගත්තා. නූගත්, දූෂිත දේශපාලකයින්ගේ අවසන් තුරුම්පුව ජාතිවාද හා ආගම් වාදයයි... මෙය ඉන්දියාවේ ඉහළින්ම සිදුවෙමින් පවතින දෙයක්... ලංකාවේ ජනතාව අතරට මෙය ප්‍රචලිත කිරිමේ වෑයමක් විය හැකිය. මිනිසුන් අවධානයෙන් සිටීම වැදගත්...

:       5       16

රනේ Monday, 13 May 2024 12:30 PM

ගවයෝ ඉන්න ඕනෑ නේ අපිට පාර්ලිමේන්තු යවන්න..

:       2       9

Bunny Preena Monday, 13 May 2024 02:15 PM

සත්ව කරුණාව මොකද හරකුන්ට විතරක්...? තුවක්කු කරුවන් අතින් අලින්, මුවන්, වඳුරන් සහ තවත් සතුන්, කුරුල්ලන් බොහෝ ප්‍රමාණයක් ඝාතනය වෙනවා. ඒ අයත් ප්‍රානීන් නොවේද? ඒවාට විරුද්ධව කවුරුවත් කතා නොකරන්නේ ඇයි?

:       0       8

ඉසුරු Monday, 13 May 2024 02:28 PM

මහින්ද මහත්තයා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනත් ගව ඝාතනය තහනම් කළා නේද..? අවුරුදු 3,4කට කලින්...

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 10 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 254 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 563 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 413 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 316 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 215 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site