(යොහාන් භාසුර)
හුණුපිටිය ගංඟාංරාම විහාරස්ථානය සහ අවට ස්ථාපිත ‘බුද්ධ රශ්මී’ වෙසක් කළාප තුළ ශ්‍රීමත් ජේම්ස් පීරිස් මාවතේ විශාල ගසක් මාර්ග හරහා වැටීමෙන් එම මාර්ගය අද (24) පෙරවරු 10.30 ට පමණ සම්පූර්ණයෙන්ම වැසුණි.
එම ගස ඉදිරී වැටෙන අවස්ථාවේදී මාර්ගයේ කිසිඳු පුද්ගලයෙක් ගමන් නොකිරීම සහ කිසිඳු වාහනයක් ධාවනය නොවීමෙන් මහා විනාශයක් වැලකුණු අතර ඉන් කිසිඳු පුද්ගලයෙක්ට හෝ වාහනයකට අනතුරක් නොවීය.
කොළඹ මහ නගර සභාවේ සේවකයන් පැමිණ ගස ඉවත් කර මාර්ගය යථා තත්වයට පත් කළේය.
(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගසක් වැටී පිත්තල හංදිය වැසෙයි
අශෝකා Friday, 24 May 2024 12:38 PM
ඔය වැටුණු ගස් තිබ්බ තැන තව පොඩි පැලයක් හිටුවන්න. නැත්නම් මහා දවලේට කොළඹ යන්න බැරිවෙනවා තව ටික කාලෙකින්...!
sk Saturday, 25 May 2024 09:55 AM
පැරැණි ගස් ගලවනවා කිව්වා නේද?
Nandalal DE SILVA - FranceSaturday, 25 May 2024 01:35 PM
ඔව් නේ..! ඒත් ඉතින් බලධාරීන්ගේ කඹ ඇදිල්ලත් මන්දගාමී වීමත් නිසා, ස්වභාව ධර්මය විසින් ඒ වැඩේ සුළු මොහොතකදී කළා. නගර සභාවට කොතරම් පහසුවක් වුණාද ඒ නිසා...!