(රංජිත් රාජපක්ෂ )
ගසකින් වැටි පාසල් සිසුවෙක් අද (12) මියගොස් ඇතැයි බව මස්කෙලිය පොලිසිය පැවසිය.
මෙසේ ගසකින් බිමට වැටි මියගොස් ඇත්තේ මස්කෙලිය පොලිස් වසමට අයත් බ්‍රවුන්ලෝ වත්තේ පදිංචි එස්.ජි.දිලුක්ෂාන් නැමති (14) හැවිරිදි පාසල් සිසුවෙකි.
පාසල් සිසුවා සිය නැන්දණිය සමග (12) දින දහවල් දර කැඩිමට ගොස් ඇති තිබේ.
එහිදී මිය ගිය සිසුවා අඩි 08 පමණ උසකින් යුත් වැඩමින් පැවති යුකෙලෙප්ස්ටික් කුඩා ගසකට නැග ගසක අත්තක් කපමින් සිටින අවස්තාවේදි ගස සමග සිසුවා බිමට වැටිමෙන් පාසල් සිසුවා එම ස්ථානයේදිමමියගොස් ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය කියා සිටියේය.
වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්
2024 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව ආන්ඩුක්රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරා පත් කරගන්නා ලද
උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී.50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගසෙන් වැටී සිසුවා මරුට