IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ගෑස්වලට ගැසට්ටුවක්

(යොහාන් භාසුර)

සියලුම ගෘහස්ථ ගෑස් අළෙවිසල්වල කිලෝ 12.5 බරැති ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා තිබිය යුතු බවට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නිෂ්පාදකයන් සහ වෙළෙඳුන් වෙත පාරිභෝගික කටයුතු සේවා අධිකාරිය අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින්  දැනුම් දුන්නේය.

කිලෝ 12.5 බරැති ගෘහස්ථ ගෑස් සිලින්ඩර කිසියම් වෙළෙන්දකු තම සන්තකයේ හෝ භාරයේ හෝ යටතේ තබාගෙන විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ එම සිලින්ඩර් මිලදී නොගැනීමට සෘජුව හෝ වක්‍රව පාරිභෝගිකයන්ට බලපෑම් නොකළ යුතු යැයි ද එම ගැසට් පත්‍රය සඳහන් වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

 



අදහස් (5)

ගෑස්වලට ගැසට්ටුවක්

සමන්ත Thursday, 10 June 2021 10:07 AM

මේක පාරිභොගිකයන්ට තියෙන එකක් අරන් පලයන් කියලා ගහපු ගැසට් එකක් වගේ. මුදලාලිලාට අවුලක් නැ. උන්ට ඕන එකක් විකුනන්න පුලුවන්. අපරාදෙ ගැසට් එක ගහන්න ගිය සල්ලි.

:       0       91

fairoosThursday, 10 June 2021 12:36 PM

නන්දසේනගෙන් අහලද දන්නේ නැහැ ගැසට් ගැහුවේ?

:       0       0

Nihal Thursday, 10 June 2021 10:47 AM

ප්‍රිමියම් - 18 L ගෑස් සිලින්ඩරය තහනම් කළා නම් හරිනේ.

:       0       0

de silva Thursday, 10 June 2021 12:01 PM

ඔය ගැසට් ගැහුවට ඒවා ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න නිලධාරියෝ එන්නේ නැතිනම්, ඔවුන් පගාව ගන්නවා නම් ඒකෙන් ඇති ඵලක් තිබේද?

:       0       0

Sri Lanka Thursday, 10 June 2021 01:04 PM

කෝ ගෑස්වලට මිල නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආසියානු බෞද්ධ සමුළුව නවදිල්ලියේ දී මහ ඉහළින්
2024 නොවැම්බර් මස 06 182 1

’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්‌


පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු කට්ටිය
2024 නොවැම්බර් මස 06 488 0

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව


පාසල් ළමුන් මග දමා ගිය රියදුරු - කොන්දොස්තරට වැඩ වරදී
2024 නොවැම්බර් මස 06 680 0

පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය



සෙනෙට් මණ්ඩල බලයත් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන්ට
2024 නොවැම්බර් මස 06 979 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්


සිසු තත්ත්ව කව සම්මේලනය ආරම්භ වෙයි
2024 නොවැම්බර් මස 06 23 0

ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 22 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 430 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1343 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site