IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ගෑස් නැවක් වරායට

(යොහාන් භාසුර)

වර්තමානයේ පවතින ‘ලිට්‍රෝ’ ගෑස් හිඟය බෙදාහැරීම සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් ඇතිවූ එකක් බවත් ගෑස් රැගත් නැවක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ‘ලිට්‍රෝ’ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ඉදිරි දින කීපයේදී ‘ලිට්‍රෝ’ ගෑස් සැපයුමේ ඇති වී ඇති පසු බෑම යථා තත්වයකට පත්කරන බව කී එම උසස් නිලධාරියා ගෑස් පාරිභෝගිකයන් මුහුණ දී සිටින අපහසුතාව පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බව ද සඳහන් කළේය.

 



අදහස් (4)

ගෑස් නැවක් වරායට

chandima Tuesday, 02 November 2021 08:48 PM

අපිට ගෑස් ගෙනල්ලද? නැතිනම් වෙන රටකට යන ගමන් තෙල් ගහන්න ආපු නැවක්ද? එහෙමත් නැතිනම් වෙන රටකට ගැස් අරන් ගිහින් ආපසු යන ගමන්ද? හැබැයි හිස් නැවක් නම් පෙනෙන්නේ නැහැ..

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 03 November 2021 01:31 AM

අර අසූචි පෝර නැව කෝ දැන්...? කොහෙද කැරකෙන්නේ..?

:       0       0

Hafeel Wednesday, 03 November 2021 10:06 AM

ගෑස් පාරිභෝගිකයන් මුහුණ දී සිටින අපහසුතාව පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන තරමට මේ ලිට්රෝ සමාගම සංවේදී. අනේ පව් මේ සමාගම. මිල වැඩි කරනකොට කිසිම අනුකම්පාවක් නැත.

:       0       7

අගුපිලගේ Wednesday, 03 November 2021 03:42 PM

කන්න අඳින්න පිටරටින් එනතුරු මුහුදට දත නියවන්නා. ලංකා මුහුදු කලාපයේ තෙල් හා ගෑස් තියෙනවා කියමින් (2010 දී තෙල් හා ගෑස් ලැබෙනවා කියලා ජ්‍යෝතිෂ සඟරාවක තිබුණා) තෙල් ඇමැතිලා හිටියත් වියදම් මිස ඵලක් නැත. ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් කිව්වා වගේ ලංකාවද ඛනිජ තෙල් හෑරීමට බලාපොරොත්තුව සිටින රටක් යැයි කියමුකෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 1212 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 429 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 1304 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 146 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 893 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 2513 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 345 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 630 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1795 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site