IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ගෑස් ප්‍රමිතියේ ගැටලුවක්

(යොහාන් භාසුර)

කොළඹට පැමිණ තිබෙන ගෑස් නෞකාවේ ඇති ගෑස්වල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් මතු වී ඇති බව පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ  නිලධාරියෙක් පැවැසීය.

මෙම ගෑස් තොගයේ 'එතිල් මර්කැප්ටන්' රසායනිකය ප්‍රමිතියට අනුකූලව නොමැති බවත් එම ගෑස්  පිළිබඳ වාර්තාව අද පස්වරුවේ විශේෂ තාක්ෂණික කමිටුවට යොමු කිරීමෙන් පසුව අවසන් තීරණය ගනු ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.



අදහස් (4)

ගෑස් ප්‍රමිතියේ ගැටලුවක්

Nuwan Tuesday, 14 December 2021 12:14 PM

බෝම්බ ගොඩ උඩින් ආපු ආණ්ඩුව දැන් නැව් පිටින් ගෘහස්ත බෝම්බ ගෙන්නනවා.හ හා

:       0       2

Hafeel Tuesday, 14 December 2021 12:28 PM

ගින්දර නැතුව දුම එන්න නැහැ. මේ ආණ්ඩුව මුලින්ම මෙහම තමයි කියන්නේ. පසුව අනාගත්තට පස්සේ කියන්නේ පහුගිය රජයේ කරපු වැඩ නිසා මෙහම වුනේ, විපක්ෂයෙන් බලාපොරුත්තු සහයෝග ලැබුනේ නැහැ.

:       0       4

de silva Tuesday, 14 December 2021 02:55 PM

අපරාදේ යුද්ධය කාලේ මේ ගෑස් බෝම්බ ගැන දැනගෙන තිබුනා නම් විශාල මුදලක් ඉතුරු කරගන්න තිබුනා.බෝම්බ මෙහෙම නිෂ්පාදනය කරගන්න පුලුවන නිසා

:       0       0

ඇත්ත Tuesday, 14 December 2021 06:11 PM

ඇයි මේ ආයතනයෙ ලොක්කො ජනතා මුදලින් පඩි ලබාත් සංවේදී නොමැතිව ජනතාවට ඔය සුළු පිපිරීම් එච්චර ගණන් ගන්න එපා කියන ගානටනෙ හිටියෙ. සංයුතියෙත් වැරැද්දක් නෑ කියමින් නේද හිටියෙ? පිපිරීම් තුවාල ජනතාවට ගණන් ගන්න එපා කීවත් අම්මා කෙනෙක් මැරුණම දැන් තමන්ට මිනිසුන් එලව එලව ගහන දිනය ළගයි කියල හිතුනා වගේ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 371 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි බලන්න අලුත් අය ආවේ මෙහෙමයි
2024 නොවැම්බර් මස 20 8 0

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත


සොයිසපුර මහල් නිවාසයේ ගින්නක්
2024 නොවැම්බර් මස 20 196 0

රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම


ඊ 8 වීසා ගැටලුව ලිහන්න ඇමති මැදිහත් වෙයි
2024 නොවැම්බර් මස 20 666 0

E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට


සහල් ටොන් 70,000 ක් ආනයනය කරයි
2024 නොවැම්බර් මස 20 874 1

රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්‍රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක


ඉදිරි දින කිහිපයේ කාලගුණයේ වෙනසක්
2024 නොවැම්බර් මස 20 487 0

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 432 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 677 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1924 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site