IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


‘ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක්‘

 

(නිමල කොඩිතුවක්කු)

ගෑස් ටැංකි පුපුරායාම, ගෑස් සංයුතිය වෙනස් කිරීම ඇතුළු ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක් බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

පාරිභෝගිකයා රැක ගන්නට ඇති  පාරිභෝගික සේවා අධිකාරිය වත්මන් රජය යටතේ සමාගම් රැකගැනීමේ තැනට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සසුනට අරුණ වැඩසටහන මගින්  අම්බලන්තොට උඩබැරගම පුණ්‍යවර්ධනාරාමස්ථ ශ්‍රී ඛේමානන්ද දහම් පාසලේ  ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

පසුගිය දිනවල ගෑස් ආශ්‍රිත පිපිරීම් 458 කට වැඩි ප්‍රමාණයක් සිදු වී ඇති බවත් ඒවා සාමාන්‍ය පිපිරීම බවට විෂය භාර අමාත්‍යවරයා පැවසීම හාස්‍යයක් බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය.

පාරිභෝගික සේවා කටයුතු අමාත්‍යවරයා සමාගම් සේවා කටයුතු අමාත්‍යවරයා බවට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා  මුළු ආණ්ඩුවම එකතුවී රටේ ජනතාව අන්දවමින් සිටින බවද වැඩිදුරටත් පැවසීය.



අදහස් (8)

‘ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක්‘

චන්දන Wednesday, 08 December 2021 04:13 PM

තාම කිව්වේ නැත්තේ පාකිස්තාන සිද්ධියට ආණ්ඩුව වගකිව යුතුයි කියලා විතරයි. ඒකත් කියන්න මහත්තයා... එතකොට තමන්ගේ නොහැකියාවත් සම්පූර්ණයි.

:       16       15

fairoosWednesday, 08 December 2021 07:02 PM

අනේ චන්දන ලංකාවේ නෙවෙයිනේ ඉන්නේ? දැන් ලංකාවේ ආණ්ඩුවක් තියෙනවද?

:       6       2

BamunuarachchiThursday, 09 December 2021 08:21 AM

තිබෙනවා ඇයි මොකක්ද ප්‍රශ්නය? හම්බයෝ නැති උනාම ආණ්ඩුවක් නැහැ වගේ නේද? අපිට යහපාලන ආණ්ඩුව පෙනුනේ හම්බ ආණ්ඩුවක් වහේ.

:       2       2

ajith Wednesday, 08 December 2021 05:30 PM

සජිත් අගමැති කරමු.. සියලු ප්‍රශ්න සඳහා ඔහු විසඳුම් ලබාදෙනු ඇත.

:       9       3

BamunuarachchiThursday, 09 December 2021 08:19 AM

සජිත් අකමැති කරලා බොහොම කල්.

:       2       2

සලීමි Wednesday, 08 December 2021 05:42 PM

අද මුළු රටේම ගෘහණියන් ගෑස් ලිප පත්තු කරන්නෙ මරන බියෙන්.විපක්ෂය නායකතුමා කියන්නෙ සහතික ඇත්ත.

:       0       1

විපරමා Thursday, 09 December 2021 02:03 AM

කවුරු බලයට ආවත් දැන් රට ගොඩදාන එක ලෙහෙසි නැහැ.ඒ තරමටම අපේ රට මහා ණය උගුලකට හිරකරලා හමාරයි .

:       0       1

Bamunuarachchi Thursday, 09 December 2021 08:17 AM

නැතුව පුතේ නැතුව. මේ මොනවා කියනවද.

:       2       2

ඔබේ අදහස් එවන්න

දියත

මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 19 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 573 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 446 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 1025 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 511 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 2308 2

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1909 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site