(යොහාන් භාසුර)
ගෑස් මෙට්‍රික්ටොන් 7500 කින් යුත් නෞකා දෙකකට ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක් අද (23) පස්වරුවේ ගෙවූ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පැවසීය.
එම නෞකා දෙකෙන් ගෑස් මෙට්‍රික්ටොන් 3500 ක් සහිත පළමු නෞකාව ලබන ප්‍රහස්පතින්දා (26 වැනිදා) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ද විජිත හේරත් මහතා වැඩි දුරටත් කීය.
හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.
ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං
දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල
ඇල්පිටිය නවදගල වෙළද සලක් තුළ වෙළද සල් හිමියා සහ ප්‍රදේශවාසී පුද්ගලයකු අතර ඇතිවූ ගැටුමකින් වෙළද සැල් හිමියා මරුමුවට පත්වී ප්‍රදේශවාසියා බරපතල තුවාල ල
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම සිසුවා සහ එහි ගමන් ගත් තවත් සිසුන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෑස් මෙට්‍රික්ටොන් 7500 කට ඩොලර් ගෙවයි
Amal Monday, 23 May 2022 07:01 PM
ටොන් 7500ට හදන්න පුළුවන් 12.5KG ටැංකි 600,000 දැනට ඔබතුමන්ලාගේම දත්ත අනුව ලංකාවේ 12.5 පාවිච්චි කරන අය ලක්ෂ 55ක් ඉන්නවා. මේ කිලෝ 5 සහ 1.5 ඇර එක සැරේ ලක්ෂ 6ක් ටැංකි මාර්කට් එකකට දාලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද? අඩුම ටැංකි ලක්ෂ 20ක් වත් ගේන්න. එතකොට මේක හරි ගස්සන්න පුළුවන්.. ඊට පස්සේ හරි කාලෙට ඕඩර් කරන්න මිල වැඩිකරලා නිසා පාඩුවෙන්න විදිහක් නැහැ. ලෝක වෙළඳපොලේත් ගෑස් මිල අඩුවෙලානේ තියෙන්නේ...