IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ගෑස් මිල තව දින කීපයකින් පහළට?

(අංජුල මහික වීරරත්න)

තව දින ටික දිනකින් ගෑස් මිල තවත් අඩු වනු ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ධනාත්මක බලාපොරොත්තුවක් තබාගත හැකි බවද රත්නායක මහතා කීය.

"70% කට තිබූ උද්ධමනය දැන් 35% ක් දක්වා අඩු වී තිබෙනවා. මේ වසර අග වන විට එය තනි ඉලක්කමකට ගැනීමට අප උත්සාහ කරනවා.

තෙල් මිල අඩු වූ අයුරින් තව දින ටික දිනකින් ගෑස් මිල තවත් අඩු වේවි යැයි බලාපොරොත්තු වෙනවා යනුවෙන් එජාප මැයි දින රැලිය අමතමින් සාගල රත්නායක මහතා කීය.

 



අදහස් (7)

ගෑස් මිල තව දින කීපයකින් පහළට?

Liyanage Monday, 01 May 2023 01:24 PM

පොහොට්ටුවේ හොරු සමග රට වනසන ණයට ගෑස් බෙදා ඡන්දය ගන්න මාන බලන තවත් එකෙක්.

:       6       7

යෝගා Monday, 01 May 2023 01:24 PM

වෙළෙන්දන්ට විතරයි වාසි. උන් ආදායම් බදු ගෙවන්නෙත් හොරට. හැම මරාලයක්ම මාස් පඩි කාරයන්ටයි

:       3       9

Prabha Monday, 01 May 2023 01:32 PM

අපට ලැබුණු හොඳම ජනාධිපති ආර්යාව.

:       5       5

සාගල Monday, 01 May 2023 07:42 PM

විහිළු කරන්න එපා මෙයා , මට ලැජ්ජයි. එයයි මමයි ගහට පොත්ත වගේ , අමුඩයයි පු *යි වගේ,අපි ආදරෙන් ඉන්නවා.

:       2       0

PereraMonday, 01 May 2023 08:51 PM

හොඳ දෙයක් කෙරුවත් නරකමයි කියන්නේ...! ඉරිසියාව හත්පොලේ ගාගෙන. දැන්වත් ඔය සාම්ප්‍රදායික දේශපාලන අදහස් බැහැර කරන්න බලන්න... ගිය අවුරුද්දේ තිබුණු ලංකාව සහ දැන් ලංකාවේ වෙනස ඔයාට දැනෙන්නේ නැතිද?

:       2       1

සාගල නංගි Tuesday, 02 May 2023 06:15 PM

පෙරේරා, ඔයා හරි ෂෝයි. මම කැමැති ඔයා වගේ පිරිමින්ට තමයි...

:       2       0

sukitha Monday, 01 May 2023 04:05 PM

ෙකතාව හරි හුරතල්

:       4       5

ඔබේ අදහස් එවන්න

දියත

තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 128 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 249 0

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 437 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 558 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 1170 2

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


සහල් ගැන හිටපු කෘෂි අධ්‍යක්ෂ කතා කරයි
2024 නොවැම්බර් මස 25 960 1

රටින් සහල් ගෙන්වීම අවශ්‍ය නෑ. 2023/2024 මහ කන්නය සහ යල කන්න දෙක තුල මෙරට වී මෙට්රික් ටොන් 4. 24 ක් නිෂ්පාදනය කළා . වාර්ෂික සහල් අවශ්‍යතාවය සහල් මෙට්රික් ටොන් මිලි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 522 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site