IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ගාසා රෝහලට පහර දුන්නේ හමාස්

ගාසා තීරයේ අල් අහ්ලි රෝහලට එල්ල වූයේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රහාරයක් නොව, ඊශ්‍රායලය සමඟ සටන් වදින හමාස් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාරයක් යැයි ප්‍රංශ බුද්ධි අංශ පවසයි.

ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන ආකාරයට, රොකට් ප්‍රහාරය රෝහලට එල්ල වී ඇත්තේ ඉලක්කය වැරදී යෑමෙන් යැයි ද ප්‍රංශ බුද්ධි අංශ තහවුරු කර තිබේ. රෝහලට එල්ල වුණු එම ප්‍රහාරයෙන් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.

(අල් ජසීරා)



අදහස් (6)

ගාසා රෝහලට පහර දුන්නේ හමාස්

sudesh - france Sunday, 22 October 2023 07:25 AM

ප්‍රංශ රජය ඊශ්‍රාලයට සපෝට් කරනවා. මේ පිපිරිම මිසයිලයක් නිසා නොව යුදෙව්වන් විසින් ප්ලාන්ට් කල බෝම්බයක් නිසා සිදුවුණා බව කවුරුත් දන්නවා. නමුත් දැන් ප්‍රංශ රජය යුදෙව්වන් කියන ආකාරයට ප්‍රකාශ නිකුත්කරමින් යුදෙව්වන්ව ශුද්ධ කරනවා. දැන් දැන් ප්‍රංශයේ ප්‍රංශ ජාතිකයින්ට යුදෙව්වන්ව අප්පිරියාවෙන කාලයක් ලබලා තියෙන්නේ. ප්‍රංශයේ ඉහළම මූල්‍ය ආයතන සියල්ලම පාලනය කරන්නේ යුදෙව්වන්. කොටින්ම යුදෙව්වන් ඇමෙරිකාව පාලනය කරන ආකාරයටම දැන් ප්‍රන්ශයත් පාලනය කරන්නේ යුදෙව්වන් විසින්. මේ වගේම කාලයක් තමයි දෙවන ලෝක යුද්ධයට කලින් ජර්මනියේ තිබුනේ. අන්තිමට ජර්මන් ජාතිකයින්ට මේ යුදෙව් ආධිපත්‍ය දැඩි තර්ජනයක් වුණා... ඒ තුළින් තමයි හිට්ලර්ගේ නාසි සංවිධානය බිහිවුනේ... යුදෙව් සංහාරය කරන්න. ඉතිහාසයේ කිහිප වාරයක්ම යුදෙව් සංහාර වෙලා තියෙනවා. අනාගතයේදී නැවතත් යුදෙව් සංහාරයක් වෙලා... ඔවුන් නැත්තටම නැතිවෙනවලු...

:       10       12

Muthu Sunday, 22 October 2023 10:20 AM

ප්‍රංශය ඇතුළු බටහිර රටවල බුද්ධි අංශ ඉතාම සියුම්... හමාස් කාරයෝ, එක රොකට් එකකින් 500 මරපු එක ලෝක වාර්තාවක්... එතකොට එක මිසයිල් එකකින් 5000 එකපාරවත් මැරෙන්න ඕනෑ. අඩුම තරමින්... එක රතිඥ්ඥා එකකින් අඩුම ගානේ, 5-10 කුඩුවෙලා මැරෙන්න ඕනෑ.

:       8       13

SithuSunday, 22 October 2023 11:37 AM

ඔබේ ගවභාවය ගැන අපට පුදුමයි...!

:       5       9

saman Sigera Sunday, 22 October 2023 11:54 AM

මේවනේ පච... ඊශ්‍රායෙල් කාරයින්ගේ හිත් ඔහෙලා දන්නවා නම් කවදාවත් ඒ අයගේ නමවත් දාන්නේ නැහැ...

:       4       8

Gulliver Sunday, 22 October 2023 12:47 PM

ප්‍රංශය ඇයි මේ කඩේ යන්නේ? හමාස් වරුන්ට 500 ක් එකවර මරන්න තරම් බලවත් බෝම්බ තියනවා නම් අද වනකොට ඊශ්‍රයලයක් කියලා රටක් නෑ .

:       6       6

Mahasen Sunday, 22 October 2023 03:00 PM

දී කිරට බළල්ලුත් සාක්කිලු කියන්නේ මේවට..!

:       4       5

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 29 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 25 2 0

පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන‍ හිට


මන්නාරම -තලෙයිමන්නාරම පාර වසා උද්ඝෝෂණයක්
2024 නොවැම්බර් මස 25 226 0

තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා


නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා
2024 නොවැම්බර් මස 25 1426 0

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.


මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 639 0

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල


සමනල වැව ජලාශයේ ජල මට්ටම ඉහළට
2024 නොවැම්බර් මස 25 16 0

සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 733 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2048 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site