IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ගායන ශිල්පී වික්ටර් විජයන්ත දිවි සැරිය නිමා කරයි

(ඩයනා උදයංගනී)

ගායන ශීල්පී වික්ටර් විජයන්ත මහතා කැනඩාවේදී අභාවප්‍රාප්ත විය.

ඔහු මියයන විට 77 වන වියෙහි පසුවිය.

ඔහු 90 දශකයේ දී නිෂ්පාදනය වූ ජනප්‍රිය චිත්‍රපට ගීත බොහොමයකට ගායනයෙන් දායක විය.

ප්‍රවීණ ගායිකා මායා දමයන්ති පෙරේරා මහත්මිගේ සැමියා වන ඔහු ජනප්‍රිය ගායිකා කුෂානි සඳරේඛා සහ නර්තන ශිල්පිණියක හා  නිළියක වූ සචිනි නිරාෂාගේ පියාණන්ය. 

විජයන්ත මහතාගේ දේහය පිලිබද අවසන් කටයුතු කැනඩාවේ ඔටොවාහිදි සිදුකිරිමට නියමිතය.



අදහස් (1)

ගායන ශිල්පී වික්ටර් විජයන්ත දිවි සැරිය නිමා කරයි

පූර්ණිමා තුෂාරි පෙරේරා Wednesday, 11 May 2022 06:32 AM

ගොඩාක් ආදරේ කරපු කළා කරුවෙක්.මෙතුමාගේ ගීත වලට මංංහරිම ආසයි..නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රීලනිපයෙන් සජබ‍ට ගිය ව්‍යාපාරිකයා පහරදී මරලා
2024 සැප්තැම්බර් මස 17 14 0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ සම්පත් ගමගේ නැමැත්තා හෝමාගම පනාගොඩ සිය නිවෙසේදී පහර දී ඝාතනය කර ඇතැයි මීග


ජනපතිවරණ අවසන් මෙහෙයුම
2024 සැප්තැම්බර් මස 17 148 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සඳහා ඡන්දපොළ වෙත යැවීමට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සේවක පිරිසක් අද(17)වැනි දා ඡන්ද පෙට්ටි සහ ලිපි ලේඛන සූදානම් කළ අය


චාර්ල්ස් හමුවට ගිය ජනපති
2024 සැප්තැම්බර් මස 17 243 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ මන්නාරම දිස්ත්‍රික් නායක, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මල


විජෙයි ෂාරුක්ගේ වාර්තාව කඩයි
2024 සැප්තැම්බර් මස 17 437 0

ෂාරුක් ඛාන් පසුකර යමින් එක් චිත්‍රපටයක් සඳහා වැඩිම වැටුපක් ලැබූ ඉන්දීය නළුවා වීමට කොලිවුඩයේ සුප්‍රසිද්ධ නළුවකු වන විජෙයි සමත්වී ඇත.


ඩියුටි ෆ්‍රී වෙළෙදසලක් බිඳ කෝටියකට අරක්කු-සිගරැට් උස්සලා
2024 සැප්තැම්බර් මස 17 326 0

කොළඹ වරාය මගී පර්යන්තය අසල පිහිටි තීරුබදු රහිත වෙළෙදසලක් බිද රුපියල් කෝටියකට ආසන්න මත්පැන් සහ සිගරැට් සොරාගෙන ගොස් ඇති බව වරාය පොලිසිය පවසයි.


ගජමුතු ගනුදෙනුවට ආ 4ක් පොලිස් දැලේ
2024 සැප්තැම්බර් මස 17 46 0

ගජමුතු දෙකක් සහ මුතු ඇට 171ක තොගයක් රුපියල් හැට ලක්ෂ පනස්දහසකට විකිණීමට රැගෙන ආවැයි කියන සිවු දෙනෙක්මාතලේ බලකඩුව පාලම අසලදී මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 89 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2150 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 997 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site