පළමු තැපැල් ඡන්ද නිල ප්‍රතිපඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළේය. ඒ අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32296ක් ලබා ගත් අතර සමගි ජනබලවේගයට හිමි වූයේ ඡන්ද 3523කි. නව ප්‍රජාත්‍රවාදි පෙරමුණ ලබාගත් ඡන්ද සංඛ්‍යාව ඡන්ද 1964කි.
පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය තැපැල් ඡන්ද අනුර කුමාර දිසානායක 25892 රනිල් වික්‍රමසිංහ 7226 සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ 863, දිලිත් ජයවීර 529.ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා වැඩි ඡන්ද 6404 ලබාගෙන ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගාල්ල තැපැල් ඡන්ද ජාජබට
පොඩිඑකා Thursday, 14 November 2024 09:10 PM
ගාල්ලේ මොල කාරයන්ට මගේ සැලියුට්…..!
රට වැසියා Thursday, 14 November 2024 09:55 PM
ජාතික ජන බලවේගයට හොඳ ආරම්භයක්, රැය පහන් වන තුරු ලංකාදීප සමඟ